ඇමෙරිකා ඩොලර් හත්දාහක් (රුපියල් හත් ලක්ෂයක්) වටිනා රන් මාල දෙකක් සිංගප්පූරු සාප්පුවකින් සොරකම් කළැයි කියන ශ්‍රී ලාංකික දෙදෙනෙකු සිංගප්පූරු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. රන්භාණ්ඩ පරීක්ෂා කරන මුවාවෙන් එරට උකස් ආයතනයකට ඇතුළු වී මේ සොරකම කළැයි පැමිණිල්ලේ දැක්වේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd