අල්ලස් පැමිණිල්ලක් කළ නාගරික මන්තී‍්‍ර සුදත් ලොකුගේ මහතාට මරණීය තර්ජනය කළැයි සැකපිට හික්කඩුව නගර සභාපති විනී කාරියවසම් සතියක් යනතුරු රිමාන්ඞ් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා නියෝග කෙළේය. නගර සභා ලේකම් එගොඩගේ ලක්‍ෂ්මන් ද සිල්වා හා එක්ව ඔහුට තර්ජනය කළැයි කියනුයේ නගර සභාවට විදුලිය සැපැයීම සඳහා වන කොන්ක‍්‍රීට් කණු සැපැයීමේ කොන්ත‍්‍රාත්තුවක් ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව දී රුපියල් හය ලක්‍ෂයකට වැඩි අලාභ කළැයි අල්ලස් කොමිසමට පැමිණිලි ලැබී ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අයව තියන්න වටිනවද?