ගලබඩ හා මඩවල අතර දෙකිද දී බඩු දුම්රියක තෙල් ටැංකියක් පීලිපැන තෙල් කාන්දු වෙතියි දුම්රිය බලධරයෝ කියයි. තෙල් ලීටර් 5200 ක් රැගත් මේ ටැංකිය පෙරැළීමෙන් දුම්රියටද දුම්රිය මාර්ගයටද හානි සිදුවී ඇති අතර තෙල් වහා ඉවත් කර ගන්නා ලෙස ඛණිජතෙල් සංථාවේ ගොඩගල මධ්‍යස්ථානයෙන් ඉල්ලා ඇත. උඩරට දුම්රිය ධාවනය වන්නේ බදුල්ල හා හැටන් දක්වාද කොළඹ හා නාවලපිටිය දක්වාද පමණි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද එහෙම වුණේ? පරීක්ෂන පවත්වන්නෙ නැද්ද?
අර පුපුරපු තෙල් නළේට වගේ ඕකටත් අයිතිකාරයෙක් නෑ කියයිද...?
වරදකරුවන් සොයා සඩුවම් පැමිණවිය යුතුයි