ළමයින් පස් දෙනකු පමණක් සිටි අම්බලන්ගොඩ ධම්මකුසල විදුහලට සීල් තබා වසා දමා එහි ගුරු ජෝඩුව හා සිසුන් වෙනත් පාසල්වලට මාරු කිරීමට අම්බලංගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එච් එස් මෙන්ඩිස් මහතා පියවර ගත්තේය. සිසුන් 18 දෙනකු සිටින බව ලේඛනවල සදහන් වී යැයි එයි හදිසි සෝදිසියක් කළ දකුණු පළාත් අධ්‍යාපන ඇමති චන්දිම රාසපුත්‍ර මහතා පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd