තිස්සමහාරාම පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක පැමිණිල්ලක් විභාග කරද්දී ගල්කටස් තුවක්කුවක් පත්තු වී කාන්තාවක තුවාල ලැබුවාය. යුද හමුදාවෙන් පැන ගිය සෙබළකුගේ හා ඔහුගේ බිරියගේ පැමිණිල්ල ඔහු විභාගකරමින් සිටියේය. මුලින් බෝම්බයක් ගසා ඇතත් එය පත්තු නොවු බවත් වෙඩි පහරින් ඇය ඇද වටී රෝහලට රැගෙන ගිය බවත් පොලිසිය කියයි. සැමියා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය ඇතුලේ මෙහෙමනම් එලියේ කොහොම වෙයිද?
ඇයි එයා ඒ තරම්ම දරුණු වුණේ?