ගම්පොළ නාරංවිට වෙල්යාය අඩි දහයක වට ප‍්‍රමාණයේ ,අඩි 15ක් ගැඹුරට ආවාටයක් දක්නට ඇතැයි ගොවියෝ කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුරංග ඔබට වෙන වැඩක් තිබුණෙම නැද්ද
කට්ටියම මතක් කරලා බලන්න ඊයේ රෑ කොහේද හිටියේ කියලා. ආවාට හාරන්නවත් ගියා ද කියලා.
මාර වැඩක්
අයියෝ !!! මම හැංගිලා හිටපු තැන....
අම්බුලුවාවට උමගක්වක් හාරනවද දන්නෑ.කියන්න බෑ මේ ලංකාව.
ඉක්මනට අටපට්ටමට කියන්න...
පිටසක්වල ජීවියෙක් ගම්පොල රජධානිය බලන්ට ඇවිත්?
කාලයක්තිස්සේ පොලව යටින් වතුර පාරවල් ගමන්කලාම යටි පස ඒ සමගම ගලායනව. හිදැස පුරවන්න එතන ගිලාබසිනව වෙන්නපුලුවන්.
පරන පතලක්..
ඊයේ රෑ කවුරු හරි හැංගිලා හිටියද දන්නෙත් නෑ????
ෂුවර් ඒකට ඊයේ රෑ කවුරුහරි මැණික් පතලක් හාරන්න ඇති
උල්කාපාතයක් වැටුනද දන්නෑ
අහස පොළොව උහුලන වැඩද දැන් මේ වෙන්නේ???
නිදහන් හොරු හාරලද බලන්න
ආවාට තිබුනත් නිසසල සඳ මත එය හරි නිසංසලයි...
ඕක අකුණක් වැදුණු තැනක්ද කොහෙද?????
ඔව්වත් ආවාටද අපේ ගෙවල් පැත්තේ ඔයිට වඩා ලොකු ආවාට තියනවනේ
ඔයිට වඩා ලොකු ආවාට කොළඹ වැල්ලවත්තෙයි කොටුවෙයි තියෙනවා.
ඕක අස්සේ තඩි ඌරු මීයෙක් ඉන්න බැරි නෑ.. අයුබෝවන්
ආවාට තිබුණත් එය හරි ප්‍රියංකරයි
පිටස්තරයෙක්වත් ඇවිල්ලද?
වැඩි අවධානයක් යොමුකර බැලිය යුතු ප්‍රශ්නයක්
කුඹුරට වතුර නැති නිසා මහී කාන්තාව වල් හදල දුන්නද දන්නෙ නෑ