එක්සත් ජාතික පක්ෂයෙන් රජයට ගිය කොළඹ දිසා මන්ත‍්‍රී මොහාන් ලාල් ගේ‍්‍රරු මහතාට විරෝධය පළ කිරීමේ උද්ඝෝෂණයක් රත්මලානේ ඔහුගේ පක්ෂ කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි.
එක්සත් ජාතික පාක්ෂිකයෝ පොල් ගසා, පෙළපාළි ද ගොස් ඔහුට විරෝධය පළ කළහ. පොලිස් කැරැලි මර්දන අංශය ජල ප‍්‍රහාරක රථද සමග එහි පැමිණ සූදානමින් සිටියේය. මිනිත්තු හතළිස් පහකට පසුව උද්ඝෝෂකයෝ විසිර ගියහ.
දෙහිවල ගල්කිස්ස නගර සභාවේ විපක්ෂ නායිකා සුනේත‍්‍රා රණසිංහ මහත්මිය ඇතුළු නාගරික මන්ත‍්‍රීවරු පිරිසක් ද ඊට එක්වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තො ජඨා -බහි ජඨා
මොන එහෙකටද මෙ "බුදු රැස් " කියන වචනෙ ගාව ගන්නේ ?
මෙයාලට පිස්සු...
ගේ‍්‍රරු මහතාට ඕනැ රටට වැඩක් කරන්න
අනේ බුදුහාමුදුරුවන් මේකට ගාව ගන්න එපා......
පොල්වලට වඩා ඔය වගේ හිත් අමාරුවලට හොද ගල්.....
අලියගෙන් පනින පනින පාරට පොල් ගැහුවොත් තව කුරුණෑගලක් ඕන වෙනවා. පොල් ගහල වැඩක් නෑ