මාළිගාවත්තේ මොහොමඞ් සතාක් මොහොමඞ් පාහිම් නම් දෙදරු පියාගේ මරණයට වගකිව යුතු යැයි කියන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියා අත්අඩංගුවට ගන්නැයි කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය පොලිසියට නියෝග කළාය. පසුගිය ඔක්තෝබර් 30 වැනිදා එම කාර්යාංශයට ගිය අවස්ථාවේදී ඔහු මරණයට පත්වීම ගැන කොටුව පොලිසිය කළ පරීක්ෂණ ගැන සෑහීමකට පත්විය නොහැකි බව මහේස්ත‍්‍රාත්වරිය කීවාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරැදි කළොත් කවුරු වුණත් දඩුවම් ලැබිය යුතුමයි