ගෘහ සේවිකාවක ලෙස අනුරාධපුරයෙන් සෞදි අරාබි ගිය ගෘහ සේවිකාවක මරා සිරුර රියාද් නුවර නිවාස සංකීර්ණයක් අසල වළ දමා තිබියදී සොයාගත් සෞදි පොලිසිය ඇගේ සැමියාද ලංකාවේ තවත් ගැහැණියකද සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිද්ධිය වුණේ මාස එකහමාරකට කලින් නේද ??
ශීර්ශපාඨයේ තියෙන්නෙ 'මරා එල්ලය්' කියලා. ඒ උනාට පහලින් තියෙන්නේ මරා වල දාපු කතාවක්. ඔයාල පත්තරකාරයෝ හිතන් ඉන්නේ සින්හල පුවත්පත් පාඨකයෝ හරක් කියලද?
මෙයාලට තියෙන විසේ නිසා රටේ නමයි කැත වෙන්නේ...