කොටුව පොලිසිය ළඟ ගුවන් පාලම උඩදී කතකට නිරුවත පෙන්වීයැයි සැකපිට ගුවන් හමුදා භටයෙක් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් රිමාන්ඞ් කරනු ලැබීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන දෙයක් තිබුණෙම නැද්ද දන්නෙ නෑ පෙන්නන්න?
මෙවැනි අය නිසයි ආරක්ෂක අංශයේ නම කැත වෙන්නේ. මානසික ලෙඩෙක්ද කොහොද?
තිබ්බ එකම ආයුදේ නිසා වෙන්න ඇති. ආරක්ෂක හමුදාවක භටයන් සතුව තිබිය යුතු විනය අද අපේ බොහෝ ආරක්ෂක භටයන් ගාව නෑ. විශේෂයෙන් නිවාඩු ආව විට.
සේවයත් අත්හිටුවන්න ඕනේ.