අත්තුඩාවේ ශ්‍රී රාහුල සියම් මහා නිකායේ රෝහණ පාර්ශවයේ මහා නාහිමියෝ (95) අපවත් වූහ.
ඒ හිමියෝ රුහුණු සරසවියේ කුලපති වූහ.
රාහුල හිමියෝ රෝහණ පාර්ශවය ඇරැුඹීම සඳහා ඌරාපොළ ශ‍්‍රි රතනජෝති පරිවේනාධිපති හා පුරාවිද්‍යා මහාචාර්ය අපවත්වී වදාළ කඹුරුපිටියේ වනරතන නාහිමියන් සමග එක් වී කි‍්‍රයා කළහ.
මාතර මුහුදේ පරවි ¥පතේ සීමා මාලකය ඉදි කෙරුණේද ඒ හිමියන්ගේ උපදෙස් අනුවය.
අදාහන පූජෝත්සවය පවත්වන දිනය පසුව දැනුම් දෙනු ලැබේ.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනු නාහිමියන්ට නිවන් සුව අත්වේවා
නිවන් සුව ලැබේවා!
මහ නාහිමිපාණන් වහන්සේට නිවන් සැප ලැබේවා
ඔබ වහන්සේ පුණ්‍යවන්තය, ඔබ වහන්සේ කළ ශාසනික සේවය අති මහත්ය. ඔබ වහන්සේට නිවන් දකිත්වා! Reverend Dedunupitiye Upananda Pacifica Graduate Institute United States
ඔබ වහන්සේ කළ ශාසනික සේවාව සුවිශේෂයි
නිවන්සුව අත්වේවා
ඔබවහන්සේට නිවන්සුව අත්වේවා
මහ නාහිමියන්ට අජනාමර නිවන් සුව අත් වේවා
අතිගරු මහනාහිමිට නිවන් සුව ලැබේවා !!!
මහ නාහිමිපාණන් වහන්සේට නිවන් සැප ලැබේවා !
තම ශ්‍රී දේහය පවා සරසවි වෛද්‍යසිසුන්ගේ අධ්‍යාපණයට කැපකරමින් උතුම් බෝධිසත්ව ලකුණු දැක්වූ මහ පඬිරුවනක්වු මහනාහිමියන්ට නිවන් සුව ලැබේවා!
උන්වහන්සේට නිවන් සුව අත්වේවා!
අපේ මහ නායක හාමුදුරුවෝ ගොඩාක් වැඩ කරල තියෙනවා. උන්වහන්සේට නිවන් සුව ලැබේවා
සිල්වත්, ගුණවත්, උගත් සංඝ පීතෲ වහන්සේ නමකි. නිහතමානය, ප්‍රසස්ථ ලේඛකයෙකි. සඝ සොබහන් ගුණයෙන් අනූනය. මෙය කෙසේ පිරිමැසිය හැකිද? නිවන් සුව ලැබේවා!
නා හිමිපාණන්ට නිවන් සුව අත්වේවා
අපේ මහ නාහිමිපාණන් වහන්සේ දකුණුලකට පහළවූ මහ පඩිරුවනක් සේම ජාතික වස්තුවකි. අපි සැවොම ඉතාමත් කණගාටුවට පත්වෙමු. මහ නාහිමිට නිර්වාණ සම්පත අත්පත්වේවා!