දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කළ ඉරිදා සවස හයේ සිට අද සවස හතර වන විට වාහන 4500ක් ගමන් කළ බව මහා මාර්ග සංවර්ධන අධිකාරිය කියයි. ආදායම රැපියල් ලක්ෂ දහයකි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද ආදායමක්
මාතර ගාල්ල අතර දුරත් ඉක්මනට වැඩ ඉවරනරන්න පුලුවන් වෙන්න කියල සුභ පතනවා!!
අදිවේගී මාර්ගයට වාහන දාන්න කලින් අපේ රියදුරන්ට වේගයෙන් වාහන ධාවනය ගැන පුහුණුවක් දුන්නොත් නරකද??
හොදයි... කාලය ඉතුරු වෙන ගමන් රටට ආදායමක් ලැබීම
ශ්‍රී ලංකිකයකු වීම ගැන හරිම සතුටුයි. ලැබෙන ආදායම රටේ අනිකුත් පාරවල් සැදීමට ඉවහල්වේවායි ප්‍රාර්ථනා කරමි....
අධිවේගී මාර්ගයේ පැයකට කිලෝමීටර් 100 ක වේගයෙන් යන්න පුලුවන් කීවට තමුන් තේරුම් ගන්න ඕනෑ තමුන්ට 100 කට වේගයෙන් ධාවනය කරන්න පුලුවන්ද කියලා. ඒකට හොද පුහුණුවක් තියෙන්න ඕනෑ. එහෙම නැතිව ගියොත් අනතුරු තමයි
ඔය ගානම හැමදාම හම්බවුණොත් පාර හදන්න ගත්ත ණය බේරන්න වෙන්නෙ තව අවුරුදු 15 කින්
තව අධිවේගී මාර්ග හැදුව නම් මාර්ග අධිකාරියට හොදයි වගේ?
වාහන 4500 කට එක අනතුරක් වීම හොද ප්‍රතිශතයක්. ඉතාලි සහ සුවිස් රටවල් වලට සාපේක්ෂව ඉතා හොදයි
මේ ආදායම අපිටද නැත්නම් චීනයටද? අපි අහල තියෙන විදියට අවුරුදු 20 ක් මේ අධිවේගී මාර්ගය පාලනය කරන්නේ චීන රටෙන් කියලයි.
කරුණාකර දැනගන්න පුලුවන්ද එක් දිනකට වියදම කීයද කියලා?
ලැබෙන ආදායම හරි විදියට පාවිච්චි කළොත් රටේ තියෙන අනිත් පාරවල් වල අඩු පාඩු ඔක්කොම හදා ගන්න පුලුවන්
ජනපතිතුමනි, ඉතාමත් ඉක්‌මනින් පමණ ඉක්‌මවා ධාවනය කරන රියදුරන්ව අල්ලා ගනිමට speed camera සවිකරන්න. මෙමගින් රටට අදායමක් වගෙම සිදුවන අනතුරු සංඛාව අඩුකර ගනිමට හැකිවේ.
ලැබෙන ආදායම තවත් වෙනත් සංවර්ධන වැඩපිළිවෙළක් සදහා යෙදෙව්වොත් අගනේය
මුල් දිනේ ඔහොම තමයි ඉතින්... ආසාවටත් යනවනේ මිනිස්සු
ඔය මුදල් ලංකාවේ මිනිසුන්ගේ ජීවන වියදම අඩු කරන්න උදව් කරගන්න
පාරෙනුත් පාඩුයි කියලා පස්සෙ කියයිද දන්නෙ නෑ
හැමදාම මේ වගේ ආදායමක් තියෙනවනම් ලංකාවට හොදයි. ඉක්මණටම වියදම පියවගන්න පුලුවන්
බොහොම ස්තූතියි මෙවැනි අධිවේගී මාර්ගයක් අපට ලැබීම ගැන. සියලු ගෞරවය ලංකා රජයටයි
අපේ ජනතාවට කාලයේ තියෙන වටිනාකම අපිට තේරුම් ගන්න පුලුවන් මේකෙන්ම
ඉතාමත් හොදයි