දකුණු අධිවේගී මාර්ගයේ ප‍්‍රථම අනතුර අද උදේ 7.10 ට කහතුඩුවේ කිලෝ මීටර 8 කණුව අසළදී සිදුවිය. කොළඹ දෙසට ගමන් ගත් වෑන් රියක් පෙරළී දෙදෙනෙක් තුවාල ලදහ. අධිවේගී මාර්ගයේ ගිනි නිවීම් හා ජීවිතාරක්‍ෂක ඒකකය ඔව්හු හොරණ රෝහලට ඇතුළත් කරනු ලැබූහ.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා වංශයෙ ලියැවෙයි
තාම ආධුනිකයිනෙ පහුවෙනකොට හරි යයි
බැරි වැඩ නොකරන් අබරෝ... කියල කියන්නෙ ඔව්වටනෙ ආයිබොවන්ඩ...!
බැරි වැඩ නොකරන් අබරෝ... කියල කියන්නෙ ඔව්වටනෙ ආයිබොවන්ඩ...!
අධි වේගය සහ අධි පරිස්සම එකට ම යා යුතුය.
මුල්ම ප්‍රතිචාරය හොදයි මහත්තයෝ මොකද අපට ඔවගේ ගිහිල්ලා පුරුද්දක් ඇ
ඔය වැඩ අල්ලල තියෙන්නේ....01. පරිස්සම 02. වේගය
ලංකාව ගිනස් පොතේ නම දාගන්නද හදන්නේ?
මුදල් ගෙවූ පමනින් පාර ඔබ සතු නොවේ. අධිවේගය සුන්දරයි. ඒත් කලබලයි. අධිවස්දොස් ගියා...........දැන් ඔහොම යං. වේගය මරුවා කැදවයි.
ලංකාවේ මේ වගේ මාර්ග අරින්න ඉස්සර වෙලා හරි විදිහිහට රියදුරු පුහුණුව ලබා දෙන්න ඕනේ.
කල්පනාවෙන් පාර පාවිච්චි කරන්න.කාලය,මුදල ඉතිරිකරන්න ගිහින් ජීවිත විනාශ කරගන්න එපා.......
ඔයින් ගියා ඇති
දැන ගියොත් කතරගම - නොදැන ගියොත් අතරමග දැනුවත්ව අධිවේගී මග භාවිත කරන්න
ඒකත් වාර්තාවක්
අඩු වේගය සැනසිල්ලයි
බොහොම කණගාටුයි., නමුත් මේක පාරෙ වරදක් වෙන්න බෑ. කරුණාකර රියදුරුමහතුන් මීට වඩා තමන්ගේ මොලේ පාවිච්චිකර පරිස්සමට වැඩ කළොත් මේ අනතුරු වළකා ගන්න පුළුවන්.
මෙච්චර හොද පාරේ හොද වාහනයක නැගලා නොසැලකිල්ලෙන් රිය පදවලා කරගත්තු දෙයක්
ඔයින් ගියා ඇති
ලංකාවේ මේ වගේ මාර්ග අරින්න ඉස්සර වෙලා හරි විදිහිහට රියදුරු පුහුණුව ලබා දෙන්න ඕනේ. අද ලංකාවේ නිවෙරෙදි රියදුරු පුහුණුව ලබාදෙන්නේ කව්ද? අඩුම ගානේ ලර්නස් වල ඉන්න අයවත් මේවා හරියට දන්නවද කියන ප්‍රශ්නයක් තියෙනවා. වෙන රට වල රියදුරු පුහුණු පාසල් නිකන් අරින්න බැහැ. ඒවාට මනා පුහුණුවක් තියෙන්න ඕනේ. එත් ලංකාවේ සල්ලි තියෙනවා නම් ඕන වෙලාවක ලර්නස් එකක් අරින්න පුළුවන්. මොනාද එකට තියෙන ප්‍රමිතිය. වගකිවයුතු ඇත්තෝ මේවා හොයල බලල මේවට පිලියම් යෙදුවොත් තමයි හොද
දැනගෙන ගියොත් කතරගම.... නොදැන ගියොත් අතරමග...
අධිවේගී මාර්ග හැදුවට මිනිස්සුන්ගේ ඹලු හැදුවෙ නැනෙ...
තමන්ට පාලනය කළ හැකි අයුරින් රිය පදවන්න
වභිනකොට පරිස්සමට ගියානම් ඔභොම වෙන්නෙ නෑ. අනිත් අයත් පරිස්සමට ගියානම් තමයි භොදයි
ඉස්සර හැමදාම බෝම්බ පිපිරෙන සිදුවීම් ප්‍රවෘත්ති වලින් අහන්න වුණා. දැන් "සදර්න් එක්ස්ප්‍රස්" එකේ වාහන අනතුරු ගැන අහන්න වෙයි වගේ????
ඔය පටන් ගත්ත විතරයි....
නොදන්න පාරක මුලින්ම යද්දි කල්පනාවෙන් යන්න ඕනෑ. හේතුව කාපට් නිසා ඔයිල් එක වැඩියි. වැස්සට හරිම භයානකයි. අපේ මිනිසුන්ට ඉවසීම අඩු නිසා ඉගිලෙන්න හදනවා
අධිවේගී මාර්ගයේ ධාවනය වන වාහන වල තත්ත්වය ඉතාම හොද මට්ටමක තිබිය යුතුයි. තිරිංග, ටයර් ආදිය විශේෂයි
රියදුරන්ගේ වැරදි වලට හැබැයි කාටවත් බනින්න හදන්න එපා
ඉගිල්ලෙන්න උඩින් යන්න ඇයි දගලන්නේ... නියම වේගෙන් ගියා නම් කරදර නෑනේ යාලු...
මේක අධිවේගී මාර්ගයක් බව මතක තබාගෙන ධාවනය කරන්න
තවම පුරුදු නෑනේ පාර ඕපන් කලේ ඊයෙනේ
ඉතිහාසේ පොතට එකතු වෙන්න හිතලම නේද පෙරල ගත්තේ?
ප්‍රශ්නයක් නේද?
අපේ රටට මෙම අදිවේගී මාර්ගය අලුත් දෙයකි.වෙනත් රටවලට මෙය අලුත් දෙයක් නොවේ,යුරොපයේ නම් අදිවේගී මාර්ගය භාවිතය ගෑන පුහුණුවක් රියදුරු බලපත්‍රය ගෑනිමේදි ලබාදෙනු ලබනවා. මගේ අදහස නම් මුලින්ම වේගය තව සීමා කර මෙම මාර්ගය භාවිතය ගැන හොද පුහුනුවකින් පසු මෙම මර්ගය භාවිතයට ඉඩ දිම සුදුසුය කීයාය.අදිවේගී මාර්ගය භාවිතයේ දි අනුගමනය කල යුතු ගොඩාක් දේ තිබේ, ඒ අතර වැදගත් දෙයක් වන්නේ තීරු භාවිතයට පුහුනුවක් සහ තීරු මාරූ කිරිමෙ දි අනුගමනය කලයුතු නිති රිති වලින් රියදුරන්ව දනුවත් කිරිම මගින් ජීවිත රැසක් බේරා ගත හැකිවේ.
ඔහොම ගියොත් ලංකාවට දියුණු වෙන්න බැරිවෙයි
ඔහොම යන් ඔහොම යන්
කට්ටිය රූපවාහිනියට මූන දාගන්න ගිය වැඩේ හරි ගිහිල්ලා නෑ වගේ
දැන්මම ඔහොම නම් ඉස්සරහට කොහොම වෙයිද නේද?
දැන්ම ඔහොම නම් ඉස්සරහට කොහොම වෙයිද නේද?
දැන්ම ඔහොම නම් ඉස්සරහට කොහොම වෙයිද නේද?
අපිට තවම මැජික්. තව ටික කාලයකින් හරි යයි
වැටි වැටි තමයි හැම මිනිහෙක්ම නැගිටින්නේ..... ඒකයි මේ ලෝකෙ හැටි
ජනපතිතුමනි, ඉතාමත් ඉක්‌මනින් පමණ ඉක්‌මවා ධාවනය කරන රියදුරන්ව අල්ලා ගනිමට වේග කැමරා සවිකරන්න. මෙමගින් රටට අදායමක් වගේම සිදුවන අනතුරු සංඛයාව අඩුකර ගනිමට හැකිවේ.
මෙවැනි අනතුරකදී මාර්ගයට වෙන අලාභහානිය රියැදුරන්ගෙන්ම අයකරගත යුතුයි
යන තැනකට පරෙස්සමින් ගියානම් ඉවරයිනේ
ලොකු දෙයක් වෙන්න කලින් පොඩි දෙයක් කරලා පෙන්නුවා
ගිනස් වාර්තාවක් තියන්න ඒකත් ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි නේද?
අපේ මිනිස්සු 120 ට යන්න ඕන එකේ 220 ට යන්න හදනවා
පාර හොද නිසාම පාගලා යන්නෙ නැතිව තමන්ගෙ ජීවිත ගැනත් ටිකක් හිතලා රිය පැදෙව්වොත් හොදයි නේද?
මොනවා වුණත් දැන් ඒ අය ලංකාවෙ වාර්තා පොතට ගියානේ
ඩ්‍රයිවින් කරන රියැදුරෝ දැනගන්න ඕනෑ කොහොමද රිය පදවන්නේ කියලා.
ඒකත් ඉතිහාස වාර්ථාවක්
අපරාදේ මම මේ වාර්තාව තියන්න හිටියේ මේක මට ඉස්සර උනානේ..
මම හිතුවෙ මේක විවෘත කරපු දවසෙම වෙයි කියලා
01. ධාවනයට පෙර වාහනය හොදින් පරීක්ෂා කිරීම 02. සීට් බෙල්ට් පැලදීම 03. වේගය ගැන අවධානයෙන් සිටීම 04. රියදුරු ජංගම දුරකතන භාවිත නොකිරීම 05. රිය පදවන ගමන් වෙනත් කටයුතු වළට සිත යොමු නොකිරීම 06. වැසි සහිත කාලගුණයක අවධානයෙන් ගමන් කිරීම යක කරුණු තුලින් මාර්ගයේ අනතුරු වලින් තොරව ආරක්ෂිතව ගමන් කළ හැකිය
මේවා ලංකාවට තවම හුරු මදි
පරිස්සමින් යන්න
ඇත්තම කමා. පාර කැඩුනනම් රියදුරාගෙන්ම අය කළ යුතුයි
වස්දොස් ගියා...........දැන් ඔහොම යං
යන එන සැමට බුදු සරණයි...
ආශ්චර්ය.....
මේ පාරේ ආපදා තීරුවක් නෑ නේ??
මේකෙන් පාරට වෙච්ච හානිය අලුත්වැඩියා කරයිද දන්නෙ නෑ නේද? එහෙම නොකොළෝ ඔතන තවත් අනතුරු වෙයි
මුදල් ගෙවූ පමනින් පාර ඔබ සතු නොවේ. අධිවේගය සුන්දරයි. ඒත් කලබලයි. අධික වේගය මරුවා කැදවයි.
තාම අත්දැකීම් අඩුයිනේ...තව ඉදිරියට බලමුකෝ
තාම අත්දැකීම් අඩුයිනේ...තව ඉදිරියට බලමුකෝ
සාමාන්‍ය පාරවල් වලත් රොකට් වගේ යන එක, ඕකත් අහනන දෙයක්ද?