රජරට සරසවියේ මහාචාර්ය ගොඩනැගිල්ලේ වැඩ දෙසැම්බර් 15 වැනි දා වන විට අවසන් කරන බව ඉංජිනේරු සංස්ථාව පැවැසූ බවත් ඒ අනුව එම ඒකකය එදිනට පිහිටුවන බවත් උපකුලපති මහාචාර්ය කේ. ඒ. නන්දසේන පොරොන්දුවීමත් සමග ඔහු ඇතුළු පිරිස පැය තුනකට පසු සිසු අඩස්සියෙන් නිදහස් කරනු ලැබූහ. ලේඛාධිකාරී ඒ.ජී. කරුණාරත්න මහතා ද රඳවා ගනු ලැබ සිටි තව කෙනෙකි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩන තරමටනෙ කිරි එරෙන්නේ.
කොල්ලනේ අන්න එහෙම තමයි වැඩ කරන්න ඕන
කොහොමද වැඩ?
සිසු අරගල කරන හැටි රජරට වෛද්‍ය සිසුන්ගෙන් ඉගෙන ගන්න