හිටපු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ පරීක්ෂණ වාර්තා හා වෛද්‍ය වර්තා රහස් පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා වෙත අද ඉදිරිපත් කෙළේය. එම වාර්තාවල පිටපත් ලබා දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසුරිය මහතා ඉල්ලා සිටියේය. ප්‍රේමචන්ද්‍ර මහතාගේ අයිතිවාසිකම් සොයා බැලූ ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා කීවේ පරීක්ෂණ අවසන් නොවූ නිසා එම ඉල්ලීමට ඉඩ නොදිය යුතු බවයි. මේ ගැන අඟහරුවාදා (29) තම තීරණය ප්‍රකාශයට පත් කරන බව අතිරේක මහේස්ත්‍රාත් ප්‍රකාශ කෙළේය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකත් අරගෙන වෙනස් කරන්නද දන්නෙ නෑ ඉල්ලන්නේ. කෝකටත් ඔරිජිනල් එකක් තියාගෙන කොපි එකක් දෙන එක තමයි හොද