මදුරන්කුලියේ වේලාසියේ පෞද්ගලික බෙහෙත් ශාලාවක් තුළදී බෙහෙතක් එන්නත් කැර, සිහි නැති කැර, 15 හැවිදිරි දැරියක කෙළෙසූ වෛද්‍ය මොහොමඩ් හද්දාස් මොහොමඩ් හපීල්ට බරපතල වැඩ සහිතව පස් වසරක සිර දඩුවමක් ද රුපියල් තුන්දාහක දඩයක් ද නියම කළ පුත්තලම මහාධිකරන විනිසුරු එස් ඩී ඒ කාසිම් මහත්මිය දැරියට රුපියල් 75000 ක වන්දි ගෙවන ලෙස ද නියෝග කළාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ ළමයා තනියෙන් මෙහෙම බෙහෙත් ගන්න යැව්වේ?
මීට වඩා දඩුවම් බරපතල විය යුතුයි...
මෙහෙම ප්‍රතිචාර අහල විතරක් මදි .ඒව බලධාරීන්ට සන්නිවේදනය වෙන්නත් ඕනෙ.නැත්නම් මේ වලින් වැඩක් නෑ.
මේ වගේ අයට මරණ දඩුවම අනිවාර්ය කළ යුතුයි. ඒ විතරක් මදි ඒක ක්‍රියාත්මක කරන්න රටේ හැමෝම එකතු වෙන්න ඕනා......
අරාබි රටවල තියෙන්නේ, ප්‍රථමික ගල් යුගයේ දඬුවම්. ඒවා තමයි, මුස්ලිම් ශාරියා නීතිය කියලා තියෙන්නේ. මෙකෙ කෑ ගහන අය කියන්නේ ලංකාවට ශාරියා නීතිය ගේන්න කියල ද? කරන්න ඕනා තිරිසන් විදියට දන්ඩුවම් දෙන එක නෙවෙයි, දඬුවම වරදට සාපේක්ශව වැඩි කරන එකයි! 75000කින් පුලුවන්ද ඒ ගෑණු ළමයට වුණ තත්වය හරි ගස්සන්න?
සවුදි අරාබි නීතිව අවුරුද්දකටවත් ලංකාවට ගෙන ආ යුතුයි....
ෙ අරාබි රටවල දඬුවම් දෙන්න ඕනේ
මැරා දැමිය යුතුයි....
ගල් ගසන්න ඕන...
වෙබ් අඩවියේ පුවත්වලට දැක්වෙන ප්‍රතිචාර වලින් වැරදි කරන අය කවුරුන්දැයි හෙළිකිරීමටත් රට වැරදි දිසා්‍වකට ගමන් කිරීමෙන් වැළැක්වීමට සුළු හෝ අවස්ථාවක් උදාවෙනවා. මහ ඉහළින් හි.ාගෙන වැරදි වැඩ කරන අයටත් පාඩමක් උගන්වන් පුළුවන්. එහෙයින් එවැනි ප්‍රතිචාරවලට වැඩි ඉඩ කඩක් ලැබිය යුතුයි.
ඉතාම කනගාටුදායකයි.
එල්ලුම් ගහට යවන්න ඕන
මගේ මතය නම් ඒ ළමයට සෑම වසරකම වන්දියක් දීමට නියම කළ යුතුයි
මේ දඩුවම් ප්‍රමාණවත් නෑ. රටේ නීති දැඩි කළ යුතුයි
මේවගේ අයව තමයි මුලින් ම එල්ලන්න තියෙන්නෙ.
සුළි කුණාටු එන්නැති වෙයිද?
ඒ පොඩි ළමයව දොස්තර ලගට තනියම යැව්ව අයට මුලින් දඩුවම් කරන්න ඕන
මරණ දඩුවම ක්‍රියාත්මක වුණොත් මෙවැනි දේවල් අපට අසන්නට ලැබෙන එකක් නෑ. ජනාධිපති තුමනි පුලුවන්නම් මේ වගේ ක්‍රියාවන් වලට නීතිය තදින් ක්‍රියාත්මක කරන්න
දරුවාට 75000 ක්ද ලැබෙන්නේ?
දරුවාගේ අනාගතයම මේ සිද්ධිය නිසා විනාශ වෙනවා. ඒත් දරුවට 75000 ක වන්දියක් විතරද ලැබෙන්නේ???
වෙදාගෙ මුලු දේපලම දැරියට දිය යුතුයි.
සව්දියේනම් හොද දඩුවමක් දෙනවා...
ඔය දඩුවම මදි
මේවගේ අයව තමයි එල්ලන්න තියෙන්නෙ
වෙදාටත් බෙහෙතක් විද්දොත් නරකද?
මේ වගේ අය වෛද්‍ය සේවාවටත් මහත් නින්දාවක්
දඩුවම් තව වැඩි කළ යුතුයි
දඬුවම නම් මදි. ටිකක් දැනෙන්න අවුරුදු 10 ක් වත් බරපතල වැඩ සහිතව දාන්න ඕනෑ.