මොරටුව රාවතාවත්තේ ප්‍රේම් ළමා නිවාසයේ මේරි ඉරුෂි පාලිකාවට එරෙහි පැමිණිලි තුනක් සම්බන්ධයෙන් රුපියල් 7500 බැගින් මුදල් ඇප හා රුපියල් 50000ක බැගින් ශරිර ඇප මත ඇය මුදාහරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එවන් ප්‍රනාන්දු මෙනෙවිය නියෝග කළාය. බාල වයස්කාර ගැබිනියන් තිදෙනකු අනවසරයෙන් තබා ගෙන සිටි බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇය උසාවිය හමුවට පමුණුවනු ලැබ සිටියාය. ළමා නිවාසයේ නීතිඥවරයා කියා සිටියේ එහි කිසිම නීතිවිරෝධී ක්‍රියාවක් වී නැති බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd