යෝජිත පෞද්ගලික විශ්ව විද්‍යාල පනත වහා හකුළා ගන්නැයි කියමින් මහජනතාව දැනුම්වත් කිරීමේ පති‍්‍රකා අද සවස කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී බෙදා හැරිණි.
රජයේ විශ්ව විද්‍යාලවලට පහසුකම් නොදී, පෞද්ගලික විශ්ව විද්‍යාල මෙරට ඇති කිරීමෙන් නිදහස් අධ්‍යාපනය වැනසෙන බව කියමින් සමාජවාදී ශිෂ්‍ය සංගමය මේ උද්ඝෝෂණ පැවැත්වීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්වවිද්‍යාලයල නිකන් උගන්වන්න බදු ගෙවන අපිටයි ගහන්න ඕන.. මනුස්සයො වගේ ඉගෙන ගන්න, සමාජවාදය කියන මිථ්‍යාවට යටවෙන්න එපා.
‘ඉගෙන ගත්තොත් සල්ලි ලැබෙයි‘ නෙමේ දැන් අලුත් විදිය.. ‘සල්ලි තිබ්බොත් උපාධි ලැබේ‘ .... කාටද මෙව්ව කියන්නේ...?
මේකට කුහක පුද්ගලයන් කැමති නැතිව ඇති. පුද්ගලික රෝහල් හොදනම් ඇයි පුද්ගලික වෛද්‍ය විද්‍යාල හොද නැත්තේ?
කුහක කම නෙමේ... හොර දොස්තරල බෙහෙත්දීල ලෙඩ්ඩු අමාරුවෙ වැටෙන නිසා
පුද්ගලික විශ්වවිද්‍යාල බිහි කිරීමේ කිසිම වැරදක් නැහැ.
තියන සරසවි ඇති දියුණු කළොත්