කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයයේ සිසුන් අතරින් කැපී පෙනෙන දක්ෂතා දැක්වූ පනස් දෙනකුට ශිෂ්‍ය නායක ලාංජන පැළඳවීමේ උත්සවයක් අද පැවැත්විණි. පාසල් ඉතිහාසයේ ප්‍රථම වතාවට පත්වූ ශිෂ්‍ය නායකයෝ පහන් දල්වා පාසලටත්, සමාජයටත් ගෞරවය දක්වමින් වැඩදායි පුරවැසියන් වන බවට විශේෂ ප්‍රතිඥාවක් ද දුන්හ. විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මහතා, ප්‍රධාන ශිෂ්‍ය නායක වන භාෂිත ජනිඳුට හා ප්‍රධාන ශිෂ්‍ය නායිකා චමත්තා තුඹුත්ගොල්ලට ලංජන පැළඳ විය. විදුහලේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජගත් පක්ෂවීර, නියෝජ්‍ය විදුහල්පති දිලීප ජයවීර මහත්වරැ ද ඊට එක් වූහ.



1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd