හත්ලක්ෂ පනස්දාහස් වැනි සංචාරකයා අද සවස කටුනායකින් ශ්‍රී ලංකාවට පා තැබිය. පලස්තීන ජාතික මොහොමඞ් අයේෂ් එල්බුර්ඞීන් ඔහුගේ බිරිය මූනා අල්තාර් සමග පැමිණි බව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සංචාරක අධ්‍යක්ෂ ඇලෙක්ස් ගුණසේකර මහතා කියයි. ඔවුනට තරු පහේ හෝටලයක දින තුනක් ගත කිරීමටද වැදගත් තැන් බැලීමටද නොමිලයේ පහසුකම් සැලසේ. වසරකදී වැඩිම සංචාරකයන් පිරිසක් වාර්තා වූයේ මේ වසරේදීය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට කියන්න කොල්ලුපිටියට බම්බලපිටිය පැත්තෙ යන්න එපා කියලා. සමහරු ගරන් කනවලු සන්චාරකයන්ගෙන්?
සන්චාරකයන්ට රතුපලස දාන එක හොද වැඩක්.. ඒ වගේම රට ගිහින් දුක් මහන්සි වෙලා රස්සාවල් කරලා, ලංකාවටත් ආදායමක් ගෙන් දෙන ලංකාවෙ පුරවැසියන්ට ගුවන්තොටුපළේදි හොදට සලකන්න....
තැග්ග දෙන කෙනා බෑග් එක නැතිව දුන්නනම් ගොඩක් හොදයි...
නරකද පිටරටවල ඉදන් එන ලාංකිකයන්ටත් මේ වගේ ඩෙයක් කරනව නම්...
ඔහොම යන්.. ඔහොම යන්.....
මේක නම් අත්තටම හොද වැඩක්.