අද පෙරවරු නවයේ පමණ සිට මාතර, වැලිගම, ගාල්ල ඇතුළු වෙරළබඩ නගර රැසක ගස් කොළං, කටවුට්, කඩසාප්පු හා නිවෙස්හි වහළ ද සුළඟට ගසාගෙන ගොස් ඇත. මාතර පමණක් ස්ථාන සියයකට වඩා හානි සිදුවිය. පාරවල් ඇහිරී ඇත. මිනිසුනට සිදුවූ අනතුරු ගැන ක්‍ෂණිකව විස්තර ලැබී නැත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2012 ලෝක විනාෂෙ පෙරනිමිතිද මේ?
ආශ්චර්යයද?
මාතර ගැන අලුත්ම තොරතුරු දන්වන්න....
සාපය...
පෙර දැනුම්දීමක් නොකළෙ ඇයි?
රුහුණට කාගෙ පිහිටද?
සාපය දැනුයි පටන් ගත්තේ
තංගල්ලට ඔහොම වුණේ නැහැනේ
සාප වේවා කියපු අයගේ සාපය...
ස්වභාව ධර්මයට මුහුණ දී ඉදිරියට යන්න ජය නියතයි