සුළං දැඩි වන නිසා තම ආරක්ෂාව සලසා ගන්නැයි මාතර නගර සභාවද ශබ්ද විකාශන මගින් නගර වැසියනට අනතුරු අඟවයි. සුළං විපත් වලින් තුවාල ලැබූ හයදෙනෙක් මාතර රෝහලට ඇතුළු කරනු ලැබූහ.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතරගම දෙවිපිහිටෙන් මාතර වැසියන්ට කිසිදු කරදරයක් නොවේවා.!
මේක එනකම් කාළගුණ දෙපාර්තමේන්තුව මෙකද කළේ? .. අහිංසක මිනිස්සුන්ට කරදරයක් නොවේවා....
කිසිම මිනිසෙකුට අනතුරක් නොවේවාතත දළදා සමිදු පිහිට රටට ලැබේවා..
ඉත්මන් දුවය ලැබේවා
කිසිම මිනිසෙකුට අනතුරක් නොවේවාකතරගම දෙවිපිහිටෙන්
සහන ලැබියයුතු අය සොයා බලා සැවොම පිහිට වෙමු. ස්වභාව ධර්මයට වෛර නොකරමු. සැමට යහපතක්ම වේවා.
කිසිම මිනිසෙකුට අනතුරක් නොවේවා
මාතරට කිසිදු කරදරයක් නොවේවා.. මාතර බෝ සමිදු පිහිටයි
මාතර බෝ සමිදු පිහිට ලැබේවා..
සොභාදහමෙන් කිසිම මිනිසෙකුට හා සතෙකුට හිරිහැරයක් කරදරයක් නොවේවා.. සියලු දෙනාට ඉක්මන් සුවය ලැබේවා
සියලු සත්වයෝ නිදුක් වෙත්වා..
සියලු දෙනාටම බුදු සරණයි..