දින කිහිපයක් තිස්සේ කඩින් කඩ ද බ්‍රහස්පතින්දා රාත්‍රීයේ සිට තදින් ද පවතින වැසිත් වැටීමත් සමග අම්පාර මහඹය පාරේ ආඳල් ඔය පාලම කැඩී යෑමේ අනතුරත් සමග වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉවුර දෙපස වැලි කොට්ට අතුරන්නට විය.








1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාලමට ‘නැගෙනහිර අරුනළු‘ ආවේ නැද්ද?
මේ පාලම දැනට අවුරුදු 6ක් විතර අබලන් තත්ත්වයෙ තිබූ බව අපි දන්නෙමු. මෙතරම් පාරවල් සහ පාලම් ආණ්ඩුව මගින් ඉදිකරද්දී ප්‍රෙද්ශයේ වගකිවයුතු උදවිය අම්මාරට දක්වන සැලකිල්ලට හොද උදාහරණයක් මේක සහ අම්පාර නගරෙ පාර. කාට කියන්නද අහිංසක මිනිස්සු?