එල්ලාවල මේධානන්ද හිමි (එජනිස) අතීතයේ රජ දවස බදු වර්ග 75 ක් කි‍්‍රයාත්මක කර තිබෙනවා. රජයක් පවත්වා ගෙන යාම සඳහා බදු ලබා ගැනීම අනිවාර්ය දෙයක්. ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා (එජාප) මේ අයවැයේ තියෙන්නේ බොරු පොරොන්දු මල්ලක් විතරයි. රේස් කාර් පදවන හතර පස් දෙනකුට මේ රටේ ආර්ථිකය බාර දෙන්න හදනවා. ඇස්ටන් මාර්ටින් තියෙන අයට රටේ නීතිය බාරදෙන්න යනවා. මේක සමාජ සාධාරණය දෙන්න බැරි ආණ්ඩුවක්. විජිත් හේරත් මහතා (ප‍්‍රජාස) හැඳි ගෑරුප්පුවල බදු අඩු කරලා. සුද්දගේ තොප්පිය බද්ද අඩුකරලා නව ලිබරල්වාදී ආර්ථිකයට අවශ්‍ය විදියට සියල්ල සකස් කරමින් තිබෙනවා. පී. සෙල්වරාසා මහතා (දෙජාස) අය වැය ලේඛනය ඉදිරිපත් කළ දින ඇතිවූ සිද්ධීන් වැනි දේවල මින් පසුව ඇති නොවීමට රජය වග බලා ගත යුතුයි. නැතිනම් පාර්ලිමේන්තුවත් ත‍්‍රස්තවාදය පතුරන තැනක් වීමට ඉඩ තිබෙනවා.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුනි ජේසුනි නබිනායක තුමනි.. මිනිසුන් හට නුටන දෙනු මැනවි නුවන ඇත්තන් හට ප්‍රඥාව දෙනු මැනවි ප්‍රඥාවතුන් සින්හාරූඩ කළ මැනවි
හැමෝගෙම අයවැය බොරු මල්ලක් තමයි