මාතර නගරයේ සුළෙඟ් වේගය වැඩිවීමත් සමග ආරක්ෂාව සලසා ගන්නැයි පොලිසිය ශබ්ද විකාශන යන්ත‍්‍ර මගින් මහජනතාවට උපදෙස් දුන්නේය. සුළං තවත් වැඩි විය හැකි බව නගර වැසියෝ කියති. නගරයේ විදුලිය ද විසන්ධි වී ඇත.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සියඵම දේවල් වෙනනේ නරක කාලේ ආවම තමයි දකුණේ හුගක් අය අක්කරය විකුණලා පර්චසයක් අරන් කොළඹ එන්නේ දකුණු පලාතේ ඇති ඔය විපත් අතීතයේත් සිදු වෙච්ච නිසයි අතීතයේ විහාර මහාදේවි මුහුණ දුන්නු සුනාමිය 2004දීත් ආවානේ ඉතින් අනේ මේ දකුණේ මිනිස්සු මෙච්චර අවාසනාවන්ත ඇයි?
හිමාලි නංගි, ටිකක් බලන්න ඉන්නකො .. පොලියත් එක්ක තමයි ඔහාට එන්නේ
හිමාලි මහේෂිකා අමරසිහ - කොච්චර මෝඩ කෙනෙක්ද.. විහාර මහා දෙවි කියන්නේ කැලණිය රජකළ කැළණිතිස්ස රජුගේ දුව. ඒ කියන්නේ අතීතයේ සුනාමිය අවේ කොහෙටද??? දකුණේ මිනිස්සු තමා රටට වැඩක් කල මිනිස්සු.. කොලබ හිටියත් දකුණේ හිටියත් කොන්ද කෙලින් තියන් ඉන්න මිනිස්සු.. කොලබ ඉන්න වැඩි පිරිස දකුණෙන් අපු මිනිස්සු තමා.. එයාල තමා කොලඹ ( කොලබ ) කලේ..
කවුරුවත් කාටවත් කරදරයක් වෙනකම් බලන් ඉන්න එපා. දකුණෙත් මිනිස්සු, කොළමත් මිනිස්සු. කාට වුණත් කරදරයක් වුණොත් පව්...
මහේෂිකා ඉතිහාසය ගැන දන්නෙ නැත්නම් ඒ ගැන කතා නොකර ඉන්න...
හිමාලි මහේෂිකා අමරසිහ නංගි,දකුණේ මිනිස්සු තමා රටට වැඩක් කල මිනිස්සු.
හිමාලි දකුණට අපු වෙලාවෙ ගැටලුවක් වෙලා. ඒ නිසා තමයි දකුණේ මිනිස්සුත් එක්ක කේන්තියෙන් ඉන්නේ