මොරටු කෙල්ලක නැටුමෙන් ලොව හොල්ලයි ඕස්ට්‍රියාවේ පැවැති ජගත් ලෝක කුසලාන නැටුම් තරගාවලියේ ජාතික නැටුම් හා ගැමි නැටුම් ඛණ්ඩයේ ප්‍රථම ස්ථානය ලබා ගනිමින් රන් පදක්කමක් දි 02 July 2012
කුරුමිණි දඩේ දසලක්ෂයට වැඩියි නීති විරෝධී ලෙස කුරුමිණියන් ඇතුළු සත්ත්ව කොටස් ළඟ තබාගත් චෙකෝස් ලෝවැකියා ජාතික හැලොන් පීටර් (48) හා අසත් සකොවාට (28) ඇල්පිටිය මහේස්ත් 02 July 2012
ඔලිම්පික් විකාශයට අතුරු තහනමක් ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තනි විකාශන අයිතිය ඉල්ලමින් රූපවාහිනී සංස්ථාව පැවැරූ නඩුවෙන් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ගාමිණී 02 July 2012
කටුගෙයි බඩු උණු කරලා? කොළඹ කෞතුකාගාරයෙන් සොරකම් කළ ඉපැරැණි භාණ්ඩ උණු කළැයි කියන රන් ග්‍රෑම් 630ක (කෑලි 7ක්) සමග අත්අඩංගුවට ගත් සැකකරු ලබන 10 වැනි දා තෙක් රිමාන 02 July 2012
අභය ගිරියේ මහාර්ඝ වස්තුවක් අනුරාධපුර අභයගිරි චෛත්‍යයේ පේසා වළල්ලේ කැනීම් වලින් රන් පැහැ මංජුසාවක් සොයාගත් බව අභයගිරි ව්‍යාපෘතිය කියයි. අඟල් තුනහමාරක් පමණ උස 02 July 2012
තුන්වැනි දිනයේත් වැස්සෙන් බාධා ශී‍්‍ර ලංකාව සහ පකිස්තානය අතර කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වැනි දිනය වන අද (02 වැනිද 02 July 2012
ශී‍්‍ර ලංකාව කඩුලූ 1 ට 70 යි කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වැනි දිනය වන අද (02 වැනිදා) දිවා ආහාරය සඳහා තරගය නතර කරන 02 July 2012
සමිති ගතු කීම වතුරේ ඇමෙරිකා රජය ශ්‍රී ලංකාවට දුන් ජී.එස්.පී. බදු සහනයේ වෙනසක් නොකිරීමට තීරණය කරයි. ශ්‍රී ලංකාවේ හා විදෙස් කම්කරු සංවිධාන ශ්‍රී ලංකා රජය 02 July 2012
ගාලූ වරාය හදන්න සෞදි ආධාර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හා සෞදි අරාබිය අතර ඩොලර් හාර කෝටි හතළිස් ලක්ෂ (රුපියල් කෝටි 598.4ක) වෙළඳ ගිවිසුමකට පසුගියදා අත්සන් තැබිණ. ශ්‍ර 02 July 2012
ධාවන ශූරයාගේ කකුල කැඩේ පින්ලන්තයේ හෙල්සින්කි නුවර පැවැති යුරෝපා මලල ක්‍රිඩා තරගාවලියේ පලමු වටයේ මිටර් 100 කෙටි දුර දිවීමේ තරගයකට මුහුන දුන් බල්ගේරියාවේ ධ 02 July 2012
පකිස්තානය කඩුලූ 6 ට 551 ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වැනි දිනය වන අද (02 වැනි 02 July 2012
බ්රැඞ්බි පලිහ ත්‍රිත්ව විදුහලට මහනුවර ත්‍රිත්ව විදුහලත් කොළඹ රාජකීය විදුහලත් අතර බ්රැඞ්බි පළිහ සඳහා පැවැති 68 වැනි රග්බි තරග මාලාවේ පල්ලෙකැලේ ත්‍රිත්ව විදුහල 02 July 2012
ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු ඩර්වින්: වසර 2008 අපේ‍්‍රල් මාසයේ සිට හිස්ව පවතින ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු ධුරය සඳහා ඒ.සී. ඩර්වින් පෙරේරා මහතා පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යා 02 July 2012
පන්දුවට පහරදීමේ අවස්ථාව ගැන ගත්ත තීරණය වැරදුණා කාසියේ වාසිය දිනාගැනීමෙන් පසුව පාකිස්තානු පිලට පළමුවෙන් පන්දුවට පහර දීමට ආරාධනා කිරීමට ගත් තීරණය වැරදී ගිය බවත් එයින් අපේක්ෂිත ප 02 July 2012
ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් පිල පසු පසට තල්ලූ වෙයි සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ දකුණු අප්‍රිකානු ‘ඒ’ පිල අතර ඩර්බන්හිදී පැවැත්වෙන පළමු සිවුදින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (01) පළ 01 July 2012
පොලිස් ක්‍රීඩකයෝ 12-9 කින් කන්ද උඩරට ලයන්ස් පරදවති අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ කන්ද උඩරට ලයන්ස් පිල සහ පොලිස් පිල අතර අද (01) නාවලපිටියේදී පැවැති තරගයෙන 01 July 2012
මහනුවරට (9-6) තියුණු ජයක් අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ සිවුවැනි සතිය යටතේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද (01) පැවැති 01 July 2012
117 කට පුරවැසිකම දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සරණගත කඳවුරුවල ජීවත් වූ ලාංකික දෙමළ සරණාගතයින් 117 දෙනකුට ශ්‍රී ලාංකික පුරවැසිභාවය ඉල්ලීම සඳ 01 July 2012
මිනිස් ජාවාරමුන් හතරකට නඩු ශ්‍රී ලාංකික දෙමළ සරණගතයින් 492 දෙනකු නීති විරෝධි ලෙස කැනඩාවට රැගෙන ආ බවට චෝදනා ලැබූ ශ්‍රී ලාංකිකයින් හතර දෙනකුට එරෙහිව කැනඩාව නඩු පව 01 July 2012
සමන්තභද්‍ර බණ ඇන හිටී බුදුන් වහන්සේගේ සැබෑම දේශනාව මැයෙන් පෝද්දල අටේ කණුවේ කාසිදෙණියේ වත්තක බණකට වඩිමින් සිටි සිරි සමන්තභද්‍ර (විද්‍යාවේදී පිටිදුවේ සි 01 July 2012
දෙවැනි දිනයට වර්ෂාවෙන් බාධා ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වන අද (01 වැනිදා 01 July 2012
රොෂාන් සහ අරුණි ආදරණීය හමුවක් රොෂාන් රණවනගේ අලූත්ම පෙම්වතිය වන්නේ ඇයයි. හැබැයි ඒ සැබෑවටනම් නොවෙයි. අරුණි රාජපක්ෂ නමැති සුරූපී ඇය මෙලෙස රොෂාන්ගෙ පෙම්වතිය වී සිටි 01 July 2012
ලංකාවේ සොච්චමකුත් ස්විස් බැංකුවේ ශ්‍රී ලංකාවේ පුද්ගලයන්, සමාගම් හෝ ශ්‍රී ලංකා රජය ස්විට්සර්ලන්තයේ රහසිගත බැංකු ගිණුම්වල ගිය වසරේ ස්විස් ප්‍රෑන්ස් කෝටි අටහමාරකට 01 July 2012
ආසියානු කුසලානය යොවුන් ක්‍රිකට් අවසන් තරගය සමවෙයි ඉන්දියාව සහ පාකිස්තානය ආසියානු කුසලාන වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ සම ශූරයන් බවට පත්විය. ක්වාලාම්පූර්හිදී අද (01) පැවැති අවසන් මහ 01 July 2012
සිරුරේ හැඩය ගැන හිතනවාට වඩා දුවගේ කිරිවේල මට වැදගත් මව් පදවිය ලැබීමෙන් පසුව සංගීතා වීරරත්න නමැති රංගන ශිල්පිනිය රඟපෑමෙන් තරමක් දුරට ඈත්වුණා. ඒත් දැන් සංගීතා නැවතත් රඟපෑමට එක්වෙලා. වී. 01 July 2012
මහනුවරට මහ වැසි සිවු මාසයක නියඟය අවසන් කරමින් මහනුවරට අද දහවල් 11ට ඇරැඹි මහ වැස්ස පස්වරු තුන වන විටත් පැවැතියේය. 01 July 2012
ඉන්දියාවෙන් ආ ”ලෙඩක්” රේගුව් කටුනායක ජාත්‍යන්තර ගුවන් තෙටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ස්ථාන අටක සඟවා තුබූ බව කියන දුම්කොළ කුඩු (ටොබැකෝ චුවිං) කිලෝ 100ක් සහ අධික සැර දු 01 July 2012
ඉංජිනේරු සංස්ථාවට රන් සම්මානයක් ප්‍රංශයේ පැරිස් නුවර 16 වැනි අන්තර් ජාතික ප්‍රමිති තත්ත්ව සහතික රන් සමමාන උලෙලේදී අන්තර් ජාතික තරුව යටතේ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේ 01 July 2012
වෙබ් අඩවි තහනම් කළාට මංගල උසාවි යයි තම පාලනය යටතේ පවත්නා ශ්‍රී ලංකා එක්ස් නිවුස් අන්තර් ජාල වෙබ් අඩවිය කෙසේ හෝ වසා දැමීමේ කොන්ත්‍රාත්තුව නියෝජ්‍ය පොලිස්පතිවරයකු ඇතු 01 July 2012
හෆීස් ලකුණු 196 කට දැවී යයි කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වන අද (01 වැනිදා) දිවා ආහාරයට මඳ වේලාවකට පෙර ඇද හ 01 July 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026