නීති විරෝධී ලෙස කුරුමිණියන් ඇතුළු සත්ත්ව කොටස් ළඟ තබාගත් චෙකෝස් ලෝවැකියා ජාතික හැලොන් පීටර් (48) හා අසත් සකොවාට (28) ඇල්පිටිය මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා රුපියල් පන් ලක්ෂ තිස් දහස බැගින් දඩ නියම කෙළේය. ශ්‍රී ලංකාවට ආවේණික මේ කෘමීන් සිංහරාජයෙන් එකතු කර මරා, ආදර්ශන රැගෙන යද්දී අධිවේගී මාර්ගයේ කුරුඳුගහ හැතැප්මේ දී අත්අඩංගුවට ගෙන ඇත. විදේශිකයෝ දෙදෙනා දඩය ගෙවූහ. ඔවුන් රැගෙන ගිය රියැදුරු උණවටුනේ ආර්.එච්. මංජු මධුෂාන්ට දඬුවම් නියම කිරීම ලබන 23 වැනිදාට කල් තැබිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd