කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වන අද (01 වැනිදා) දිවා ආහාරයට මඳ වේලාවකට පෙර ඇද හැළුණ වර්ෂාව නිසා තරගය නතර කරන විට පාකිස්තානු කණ්ඩායම කඩුලූ 2 ක් දැවී ලකුණු 404 ක් ලබා සිටියේය. පළමු දින සන්ධ්‍යාවේ නොදැවී ලකුණු 172 ක් ලබා සිටි මොහොමඞ් හෆීස් රංගන හේරත්ගේ පන්දුවක් හමුවේ අද පෙරවරුවේදී ලකුණු 196 කට දැවී ගිය අතර අසාර් අලි ලකුණු 121 ක් ලබා නොදැවී සිටියේය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සැරේ වැඩේ හරියයි වගේ...
සුභ පැතුම්!