ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වැනි දිනය වන අද (02 වැනිදා) දිවා ආහාරයට පෙර කඩුලූ 6 කට ලකුණු 551 ක් ලබා සිටියදී පාකිස්තානුවෝ සිය පළමු ඉනිම අත්හිටවූහ. පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දීමේ අපහසුතාවෙන් මිදීමට නම් ශී‍්‍ර ලංකා පිල සිය මුල් ඉනිමේදී ලකුණු 352 ක් ලබාගත යුතුය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd