තම පාලනය යටතේ පවත්නා ශ්‍රී ලංකා එක්ස් නිවුස් අන්තර් ජාල වෙබ් අඩවිය කෙසේ හෝ වසා දැමීමේ කොන්ත‍්‍රාත්තුව නියෝජ්‍ය පොලිස්පතිවරයකු ඇතුළු දෙදෙනකුට බාරදී ඇතැයි ද එම ස්ථානයේම පවත්වාගෙන ගිය ශ්‍රී ලංකා මිරර් අන්තර් ජාල වෙබ් අඩවිය ද ඒ සමගම වසා දැමී යැයි ද එජාප මන්ත‍්‍රී මංගල සමරවීර මහතා කියයි. දණ්ඩ නීති සංග‍්‍රහයෙන් ඉවත් කළ වගන්තියකින් උසාවියට ඉදිරිපත් කැරුණු සැකකරුවනට ඇප නියම විය. අන්තර් ජාල වෙබ් අඩවි ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කළ යුතු බව ශ්‍රී ලංකාව කියන එවැනි නීතියක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් සම්මත වී නැතැයි ද සමරවීර මහතා පවසයි. රජයට එරෙහිව මූලික අයිතිවාසි පෙත්සම් ගොනු කරන බව ද ඔහු පවසයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා මඩගහනවා මදිවට මඩනාගන්නවා මෙම වෙබ්අඩව් පැත්තෙ ගිහින්ම බලන්න
බය වෙන්න එපා..තව එකක් පටන් ගන්න...ඊළඟ ජනාධිපති වෙන්න කියලා පතනවා....
ලංකාවෙ ළමා හා තරුන පරපුරට රජය ආදරය නම් ලංකාව තුල ක්‍රියාත්මක වන අසභ්‍ය කුනුහරුප වෙබ් අඩවිවලට තිත තෑබිබට කටයුතු නොකරන්නේ මන්ද???
පොඩි එකාගේ ආසාවනේ..ඔන්න ඔහේ නඩු දාපුවාවේ...
ඉස්සර කරෙත් මෝඩ වැඩ..දැන් කරන්නෙත් මෝඩ වැඩ...
ඉතිං කොහොමද බලන්න මෙයාලත් එක්ක නීතිය හරියට ක්‍රියාත්මක කරන්නේ?
ප්‍රජා අයිතිය අහෝසි කරලා දැම්මනම් හරි
එතනමයි හොරා
එක බොරුවක් වහ ගන්න බොරු දාහක් කියන්න වෙනවා .
මන්ත්රී තුමනි, වැඩක් නෑ..නඩුත් හාමුදුරුවොන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ....
වටයක් ගියට් නඩු කියනවා උසාවි යනවා වෙන වැඩක් ඇත්තෙම නැද්ද
මොළේ හරයක් නැති වැඩ එක්ක ලොකු දෙයක් කලා නවත්තපු එක.
හැමදාම කලේ අනිත් අයට මඩ ගහන එකමයි. දැන් ඔක්කොම එලි වුනා.
හොඳ වැඩේ.
නීති හදන අය අන්තර්ජාලය ගැන දන්නෑ වගේ නේ හැබෑට එහෙම එකක් තියෙනවද ?
මිනිසුන්ට අමතක වී ඇති නමක් නැවත මතක් කිරීමක්ද?
ඡන්දයක්වත් ළගද?
ඔන්න තවත් මෝඩ වැඩක්....