ශී‍්‍ර ලංකාව සහ පකිස්තානය අතර කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වැනි දිනය වන අද (02 වැනිදා) දිවා ආහාරය සඳහා තරගය නතර කර තිබියදී ඇද හැළුණු ධාරාණිපාත වර්ෂාව නිසා හෝරා දෙකක් යන තුරුත් තරගය නැවත ආරම්භ කළ නොහැකි විය. දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට සිය මුල් ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 70 ක් ලබා සිටියේය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැස්ස නිසා ගොඩ ගියා නේද