ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වන අද (01 වැනිදා) තේ පානයට මඳ වේලාවකට පෙර ඇද හැළුණ වර්ෂාව නිසා තරගය නතර කරන විට පාකිස්තානු කණ්ඩායම කඩුලූ 4 ක් දැවී ලකුණු 488 ක් ලබා සිටියේය. දිවා ආහාරයට පෙරත් තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවූ අතර අසාර් අලි ලකුණු 157 ක් ලබා දැවී ගියේය. සවස් වරුවේ තරගය ආරම්භ කළ නොහැකි වූ හෙයින් පස්වරු 4.15 ට දිනයේ කී‍්‍රඩාව අතහැර දැමීමට විනිසුරුවරු තීරණය කළහ. තරගය හෙට (2 වැනිදා) පෙරවරු 9.45 ට ආරම්භ වීමට නියමිතය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම වහින්න ඉඩදෙන්න පුළුවන්නම් අපි බැට් කරද්දි 700 ක් විතර ගහන්න බලන්න.