සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ දකුණු අප‍්‍රිකානු ‘ඒ’ පිල අතර ඩර්බන්හිදී පැවැත්වෙන පළමු සිවුදින ක‍්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (01) පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටින දකුණු අප‍්‍රිකානු පිල ඕවර 106 තුළදී කඩුලූ 5 ක් දැවී ලකුණු 377 ක් රැස්කරමින් ලකුණු 207 ක් ඉදිරියෙන් සිටියේය. පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ’ පිල ලකුණු 170 කට සීමා විය. ශ්‍රී ලංකා ‘ඒ’ පිල පළමු ඉනිම ඕවර 41 කදී 170 (දිමුත් කරුණාරත්න 25, ඇන්ජලෝ පෙරේරා 29, කෝසල කුලසේකර 51, රොනී ක්ලින්වෙල්ට් 47/4, වේන් පර්නෙල් 72/3) දකුණු අප‍්‍රිකානු ‘ඒ’ පිල පළමු ඉනිම කඩුලූ 5 ට 377 (ඞීන් එල්ගර් 171, ෆොෆ් ඩියු ප්ලිසිස් 144, කෝසල කුලසේකර 86/3)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd