අනුරාධපුර අභයගිරි චෛත්‍යයේ පේසා වළල්ලේ කැනීම් වලින් රන් පැහැ මංජුසාවක් සොයාගත් බව අභයගිරි ව්‍යාපෘතිය කියයි. අඟල් තුනහමාරක් පමණ උසැති වටකුරු ස්වරූපයක් ගන්නා එම මංජුසාවේ රතු මණික් ගලක් ඔබ්බවා තිබිණි. රන් පැහැ කාසි තුනක් ද එහි විය. ප්‍රධාන කැනීම් පරීක්ෂක ගොඩමුණේ පඤ්ඤාසීහ හිමියන් පැවැසුයේ සංරක්ෂණ කිරීමකින් තොරව මාධ්‍යයට තොරතුරු දිය නොහැකි බවයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව දැනුවත් කිරිමත් අද කාලේ බයානක කාරණයක්....දැනගත්තගමන් හාරනවා....ඒ නිසා පරිස්සමින්.....
බඩුම තමයි
අනේ, මේවා පළ කරන්න කලින් දෙපාරක් හිතන්න.දන්නවනේ අපේ රටේ හැටි
හොයා ගත්ත එකක් අරන් තියපල්ලා , හමූටම කිව්වම හොඳට තියෙයි
ඊළග පාර දැයට කිරුළ අභයගිරියේ තියයිද?
ඇත්තට... දැන් හැමෝම දන්නවා මේ කතාව
මොලේ මොනවද තියෙන්නේ ??
චක්‍රවර්තී ස්වාමීන්වහන්සේ හට දැන්වූවාද ??
අභයගිරියට දළදා සමිදු පිහිටයි !!!!
අනේ මෙවා දන්න එපා. නිදන් හොරු පෑනලා තියන ටිකත් අරන් යයි
අනේ කටුගෙටනම් භාරදෙන්න එපා..හිඟන්නෙකුට දෙන්න. ඊට හොඳයි..
ඒකනේ සරත් මේ මෝඩ මිනිස්සුන්ට කටවල් වහන් ඉන්න බෑනේ...
අභය ගිරියත් ඈවරයි , දෑවරයි, තුන් ඈවරයි ..
රටේ තියෙන තත්වෙ දැනගෙනත් ඇයි මේවා ඉදිරිපත් කරන්නේ...හොරුන්ට රුකුලක් නේද ??
පනින රිලවුන්ට ඉනිමන් බඳින්න යනවා කියන්නේ ඕකනේ ආයුබොවන්....
මෙහෙම දේවල් පලකරන එකත් දෙවරක් සිතිය යුත්තක්...අඩු තරමින් හමුවූ ස්ථානයවත් නොකියා ඉන්න බලන්න.....
හරි දැන් ලංකාවේ ඉතිරි දාගැබ් ටිකත් ඉවරයි
පිස්සුද මන්ද ? තවත් නිදන් හොරුන්ට උදවි කරනවා. තවටික දවසකින් රුවන්වැලි සෑයත් හාරයි....දැන් දන්නවනේ තියෙනබව..