දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ සරණගත කඳවුරුවල ජීවත් වූ ලාංකික දෙමළ සරණාගතයින් 117 දෙනකුට ශ්‍රී ලාංකික පුරවැසිභාවය ඉල්ලීම සඳහා වන ලියකියවිලි බාරදුන් බව චෙන්නායි හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් වතාවක් ඔහොම දෙයක් කරල වෙච්ච දේ දැක්කනේ .. අනේ ආපහු ඒ වගේ දේ කරන්න එපා.....
මොකටද මේ ගිය අය ආපහු ගෙන්න ගන්න එපා.. මේ වගේ අය ගෙනත් දාගත්තම අපට ලේසියෙන්ම ආසියාවෙ ආශ්චර්යයට යන්න පුළුවං..
ඉන්න කට්ටිය මදිද ????? තව ගෙනත් දා ගන්නේ. නයි ගෙනත් දා ගත්ත වගේ නෙමෙයි කනවෝ කියලා කෑ ගහන්නනම් එපා...
ආචාර්ය තුමනි මෙතන කියන්නේ ඔබතුමා දෙසා බාන ලද සරණාගතයන් ගැන නොවේ. ඇත්තටම මේ අය සරණාගතයෝ වෙන්නේ ඉන්දියාවට. මේ මිනිස්සු ලංකාවේ පුරවැසියෝ, මේ අය අවශ්‍ය මුලික ලියකියවිලි ලබාදී නැවත තම රටට එන්න අවස්ථාව සලසා දෙනවා නීත්‍යානුකූල ආකාරයට. නමින් ආචාර්ය වුනාට වැඩක් නැහැ ලියන්නේ කියන්නේ සම්ප්‍රප්පලාප නම්. වැදගත් දේවල් ගැන අඳබාල විදියට කමෙන්ට් දාන්නේ නැතුව නිකන් ඉන්න. පින් සිද්ද වෙයි.
නිකන් ලෙඩ ගේනවා, ගියානං එහෙම ඉන්න දෙන්නනෙ තිබුනෙ
ඉල්ලන් කන්න ලෑස්ති වෙන්නේ !
කොහොමද කියන්නේ මේ අය ලංකාවෙන් ගිය අයමයි කියලා...
පිස්සු කරන්න හදන්න එපා. ගිය අය ආපහු ගන්න නෙමෙයි අනිත් අයත් පුළුවන්නම් යවන්න....
රාළ, මම ඔබගේ කතාවට එකග වෙනවා. මේ මිනිස්සු විඳපු දුක් හොඳටම ඇති.
හපොයි
ඔය කට්ටිය ලංකාවෙන් ගිය අයද ? තමිල්නාඩුවේ ඉන්න බැරුව මෙහෙ එන්න හදන අයද ? දන්නෑ .....
දකුණු ඉන්දියාවේ 117 කට ශ්‍රී ලාංකික පුරවැසිකම ??
බලාගෙන හොඳට චෙක් කරලා ගොඩබාගන්න. ඔතන කරුණා නිධි පවා ඇති නම නෙස් කරගෙන.
වෙලා තියෙන නස්පැත්ති වලින්වත් තාම පාඩමක් ඉගෙන ගෙන නැති පාටයි
ඇත්තට මොකද කටිටියම සුජිත් මහත්තය ඵක්ක මෙචිචරම තරහා. ආචාර්යවරයෙක් නිසාද? අනේ සුජිත් මහත්තයෝ,ඔය තනතුර අයින් කරලා (පච්ච සිරා) කියල දාගන්න අනේ. මොකද ඒ වාගේ නම් වලට තමයි අපේ රටෙ හුග දෙනෙක් කැමති.
මේ සරණාගත ගැටළු අතීතයේදී පවා ශ්‍රි ලංකාවේ භෞමික අඛණ්ඩතාවය පිණිස ඉතාම අහිතකර ලෙසට වර්ධනයවූ ජනවාර්ගික ගැටළුව නිර්මාණය වීමේහිලා ඉතාම සුවිශාල කාර්යභාරයක් ඉටුකළ බව නොරහසක්.
බලාගෙන කපු මහත්වරු කොහොඹ අත්තෙන් සෙත් ශාන්ති කරන්නේ කොල දළඹුවෝ ඉන්න පුළුවන්.