IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සමිති ගතු කීම වතුරේ

ඇමෙරිකා රජය ශ්‍රී ලංකාවට දුන් ජී.එස්.පී. බදු සහනයේ වෙනසක් නොකිරීමට තීරණය කරයි.   ශ්‍රී ලංකාවේ හා විදෙස් කම්කරු සංවිධාන ශ්‍රී ලංකා රජයේ කම්කරු අයිතිවාසිකම් අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබූ පෙත්සම් නිසා මේ බදු සහනය ඉවත් කිරීමේ අවදානමක් ඇති විය. ඇමෙරිකා නියෝජිතයකු ශ්‍රී ලංකාවට පැමිණ කරුණු සොයා බලා ඇති අතර, ඔහුගේ වාර්තාවෙන් කියැවෙන පරිදි ශ්‍රී ලංකා රජය කම්කරුවන් උදෙසා ගෙන ඇති පියවර සතුටුදායක මට්ටමක පවතින බැවින් මෙසේ බදු සහනය දිගටම ලබා දීමට තීරණය කර ඇති බව වෙළඳ අමාත්‍ය රිෂාද් බදුර්දීන් මහතං පැවසීය.



අදහස් (0)

සමිති ගතු කීම වතුරේ

රජිත් Monday, 02 July 2012 01:17 PM

ගමේ ගොඩේ අහංසක කොල්ලෝ ටිකත් පාරට බස්සන්නද හදන්නේ ඒ ගමන?

:       0       0

නිමල් Monday, 02 July 2012 01:28 PM

මක්කැයි මෙයා දොඩන්නේ, මොන සහනයක් හරි නිකන් දෙනවා නම් උම්මා කියලා ගන්න මෙයා ...

:       0       0

ඉන්ද්‍රජිත් Monday, 02 July 2012 02:12 PM

වෘත්තීය සමිති හරියට ගතු කියන හැටි අහගෙන ගියානම් ඉවරනේ ... 'ඒ කාලේ හිටපු' අය දන්නවා ජිනීවා ගිහින් ඕවා කියන හැටි.

:       0       0

බර්නාඩ් Monday, 02 July 2012 02:55 PM

රන්ජිත් ඔයා නොදන්න දේවල් නොකිය ඉන්නවනම් තමයි හොඳ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site