ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය හා සෞදි අරාබිය අතර ඩොලර් හාර කෝටි හතළිස් ලක්‍ෂ (රුපියල් කෝටි 598.4ක) වෙළඳ ගිවිසුමකට පසුගියදා අත්සන් තැබිණ. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සෞදි අරාබිය හා ඇතිකර ගත් ප‍්‍රථම ගිවිසුම මෙයයි ගාලූ වරායේ සංවර්ධනය ආරම්භ කිරීමට නියමිතය. එමගින් ඍජු හා වක‍්‍ර රැකියා 3500 ක් පමණ ඇතිකිරීමටත් සෞදි අරාබිය හා තාක්ෂණ දැනුම හුවමාරු කර ගැනීමටත් බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞදියේ ඉන්න අපිට ආඩම්බරයි....
සහෝදරයා අනුන්ගේ තාක්ෂණය බලන්න කලින් තමන්ගේ තාක්ෂණ දැනුම හරිද බල්ලන්න ???
ලංකාව වරායවල් වලින් පිරී ඉතිරී යයිද දන්නේ නෑ
මමයි රජා මම ඔබ සමගයි
සෞදි වල සල්ලි විතරයි.ඒ නිසයි හැම ජාතියක්ම හොදින් ඉන්නේ.
හැබෑටම සෞදියේ තාක්ෂණ දැනුමක් ගැන ඇහුවමයි.
සෞදි තාක්ෂණ දැනුම ??? අරාබි එවුන්ට සල්ලි විතරයි තියෙන්නේ, දැනුමක් නැහැ. පොළවෙන් නිකම් ලැබෙන තෙල් ටික නිසා තමා ඔය කට්ටිය වැජඹෙන්නෙ..
සෞදි අරාබියෙන් තාක්ෂණ දැනුම ?මටත් මේකට නම් හිනා යනවා.මොන බොරුවක්ද මේක, මෝඩ තාක්ෂණ දැනුම............
යටි අරමුණ මොකක්ද දන්නේ ?
යටි අරමුණ මොකක්ද දන්නෑ ?
සෞදි අරාබියෙන් තාක්ෂණ දැනුම? හාහ්...හාහ්....හාහ්
සල්ලි කෝටි ගණන් දෙන කොට ඔය උන්නැහේල බලන්නේ නැද්ද ලැබෙන්නේ මුස්ලිම් රටින්ද..බෞද්ධ රටින්ද කියල. දෙනදේ පැනල ගන්නවා.ඊට පස්සේ සිංහල රට කියනවා. මේ රට සම්පුරණයෙන් ම වැඩි දියුණු කරන්නේ අන්‍යාගමික රටවලින් ලැබෙන සල්ලි වලින්. හැබැයි අන්‍යාගමිකයන්ට ඔවුන්ගේ පාඩුවේ ඉන්න දෙන්නේ නැහැ.ලජ්ජා නැතිකම මහමුදලිකමටත් වැඩ ලොකුයි ලු.
කවුරු දුන්නත් මොකද, සල්ලිනෙ.
මටත් ආඩම්බරයි. ඇයි ඔක්කොම දකුණට ,ඔය වගේම අනිත් ප්‍රදේශත් සංවර්ධනය කරන්න..
දැන් අපේ උදව්වට ඉන්නේ අරාබි රටවල් තමයි .දැන්වත් දඹුල්ලේ ප්‍රශ්නේ අමතක කරල දාමු..
ඇත්තටම මේක ලෝන් එකක්ද? නැත්නම් තෑග්ගක්ද?
පුංච වැඩ බැරි උනත් ගම ගාල්ලෙ කියන්නෙ රිවස් නැ ඉදිරියෙන්ම තමා.....
නිමල් අයියා ඔයා ගාල්ලෙද ? ඔයාලට වැඩ බැරිද ??????????
ලංකාව කියන්නේ දකුණට විතරද ?????
වරාය ලොකු වෙයිද? කට්ටියගේ බඩවල් ටික ලොකු වෙයිද?
වැඩබැරි උනත් ගම ගාල්ලේ , මම පැංචා කාලේ ගාල්ල වරාය හදනවා කීවා. මම කොල්ල කාලෙත් එහෙම කියනවා ඇහුනා . දැන් මම මැන්ටල් වයසේ .මුත්තා බුදුවෙන්න වළ පල්ලට යන්න කලින් ගාල්ල වරාය හදලා තියෙනවා බලන්න ආසයි මෙයා.
මේවා ආධාර නෙවෙයි. ණය... ණය....
ඔක්කොම දකුණට විතරයි.අපිට මෙහෙ ජොබ් එකක් හොයා ගන්නවත් විදියක් නෑ.
දෙයියෝ සාක්කි.අනේ මෙහෙමත් රටක්
කලින් ගාලු වරාය හදන්න හදද්දි පරිසර වේදීයෝ , දේශපාලකයොයි ඔක්කොම කෑගැහුවා කොරල්පරයි, ලෝක උරුමයි විනාශ වෙනවා කියලා. එතකොට දැන් ඒ ප්‍රශ්න නැද්ද???
සම්පූර්ණ මුදලම ආයෝජනය කරොත් නවීණ වරායක් දැක ගත හැකි වේවි....
කොළඹට එන නැව් සහ හම්බන්තොටට එන නැව් හැර තවත් නැව් තිබේ ද ?
හොඳයි
හොඳයි