ඉන්දියාව සහ පාකිස්තානය ආසියානු කුසලාන වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ සම ශූරයන් බවට පත්විය. ක්වාලාම්පූර්හිදී අද (01) පැවැති අවසන් මහා තරගයේ ලකුණු සම වීම නිසා රටවල් දෙකට සම ශූරතාව පිරිනැමීය. ලකුණු 283 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය ඉන්දීය පිලට අවසන් පන්දුවේදී ලකුණක් ලබාගැනීමට සිදුවිය. අවසන් පන්දුවේදී අටවැනි කඩුල්ල බිඳ වැටීමෙන් තරගය සමව තිබියදී අවසන් විය. පාකිස්තානු පිල ඕවර 50 යේදී කඩුලූ 9 ට 282 (සමී අස්ලාම් 134, උමාර් වහීඞ් 48, රුෂ් කලාරියා 37/5) ඉන්දියාව ඕවර 50 යේදී කඩුලූ 8 ට 282 (යූ. චාන්ද් 121, බී. අපරජිත් 90, මොහොමඞ් නවාෂ් 45/3)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd