අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ සිවුවැනි සතිය යටතේ දියගම මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී අද (01) පැවැති තරගයේදී මහනුවර ක‍්‍රීඩා සමාජය ලකුණු 9 - 6 කින් යුද හමුදා පිල පරාජය කිරීමට සමත් විය. පළමු අර්ධය අවසන් වන විට ලකුණු පුවරුව 3 - 3 ක් ලෙස සම තත්ත්වයේ පැවතුණි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි නුවරුනි . සුබ පතනවා ඔබට