ඩිජිටල් මාර්ග සිතියම ජනපතිට රටේ සිදුවෙමින් පවතින ඩිජිටල්කරණයට ප්‍රවේශ වීමට සෑම පුද්ගලයෙකුටම අවකාශ තිබිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 13 October 2023
හෝටලයකට මුදල් වංචා කළ මාලදිවයින් ජාතිකයා අත්අඩංගුවට සංචාරක හෝටලයක නැවතී සිට පහසුකම් ලබා ගැනීම මුදල් නොගෙවා රුපියල් ලක්ෂයකට අධික මුදලක් වංචා කිරිම සම්බන්ධයෙන් මාලදිවයින් ජාතිකයෙක් මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 13 October 2023
හෙරොයින් සමඟ සෙබලෙක් මාට්ටු මහනුවර විලියම් ගොපල්ලව මාවතදී සිදුකළ සෝදිසි මෙහෙයුමකින් හෙරොයින් සමඟ හමුදා සෙබලෙකු අත්අඩංගුවට ගෙන ඇත. 13 October 2023
සිපගන්න හැදුවැයි උරණ වී මරලා බීමතින් සිප ගැනීමට පැමිණි පුද්ගලයෙකුට පහර දීමෙන් ඔහුගේ මරණය සිදු කළේ යැයි (37) හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව දුන්ගල්පිටිය පොලිසිය පවසයි. 13 October 2023
සාදයේ කතාබහ පිහි ඇනුමෙන් කෙළවර වෙයි මල්වතුහිරිපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් විළිඹුල ප්‍රදේශයේ මංගල උත්සවයක් පැවති අවස්ථාවේ දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුරදිග ගොස් සිදු කළ පිහි ඇනුමකින් 59 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මල්වතුහිරිපිටිය පොලීසිය සඳහන් කරයි. 13 October 2023
හමාස් සටන්කාමීන්ට ආයුධ දුන්නේ කොරියාව ගාසා තීරයේ හමාස් ඉස්ලාමීය සටන්කාමීන්, ඊශ්‍රායලයට පහර දීමට යොදා ගන්නේ උතුරු කොරියාවෙන් ඔවුන්ට ලැබුණු අවි ආයුධවලින් යැයි ඇමෙරිකාව චෝදනා කරයි. 13 October 2023
හමාස් ප්‍රහාරය ගැන ඩොනල්ඞ් ට්‍රම්ප් කට අරී ඊශ්‍රායලයට පසුගිය 7 වැනිදා එල්ල වුණු හමාස් ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අදහස් පළ කර තිබේ. 13 October 2023
ගාසා තීරයෙන් මිලියන 1.1 ක් ඉවත් කරන්න යයි ගාසා තීරයේ උතුරු කොටසේ ජීවත් වන සියලු පලස්තීන වැසියන් ඉදිරි පැය 24 ක කාලය තුළ ගාසා තීරයේ දකුණු කොටසට යා යුතු බව ඊශ්‍රායලය රජය නියෝග කර තිබේ. 13 October 2023
කෑම ගන්න ගිය කොස්තාපල්ට පහරදීලා කෑම පාර්සලයක් මිළදී ගැනීම සදහා රාත්රියේදී කළුතර උතුර ප්‍රදේශයේ හෝටලයකට ගිය පයාගල පොලිසියේ කොස්තාපල් වරයෙකුට ත්‍රීරෝද රථයක සිටී පිරිසක් පහරදී ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කළ බව කළුතර උතුර පොලිසිය පවසයි . 13 October 2023
පාතාලයෙක් එස්ටීඑෆ් දැලේ තල්දූව ප්‍රදේශයේ දී පුද්ගලයන් සිව්දෙනෙකු ඉලක්ක කරගනිමින් වෙඩිතබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීම සහ දෙදෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ යතුරුපැදිය පැදවූ බව කියන මන්නා රමේෂ් නමැත්තාගේ ගෝලයෙකු අත්අඩංගුවට ගත්බව විශේෂ කාර්ය බළකාය පවසයි . 13 October 2023
ගාලු මුවදොරට ගොඩගසා තිබු හිමිනම හඳුනා ගනී කොළඹ ගාලු මුවදොර මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදී සොයා ගත් දේහය හය මාවනැල්ල සම්බෝධි විහාරස්ථානයේ වැඩ වාසය කළ ගල්පොලසිරිනන්ද හිමියන්ගේ බවට හඳුනා ලැබූ බව කොටුව පොලිසිය පවසයි. 13 October 2023
ඉන්දියන් සාගර කලාප සහයෝගය කාටවත් වනසන්න බෑ අතීතයේ සිට සුවිශේෂ කේන්ද්‍රස්ථානයක් වූ ඉන්දියන් සාගර කලාපයේ රටවල්වලට නැඟී එන ලෝක ආර්ථිකයේ පුළුල් භූමිකාවක් පැවරී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 13 October 2023
අපරභාගයේ පළාත් රැසකට තද වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අපර භාගයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 13 October 2023
දකුණු අප්‍රිකාව ලකුණු 134 කින් ඕස්ට්‍රේලියාව පරදවයි ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ලක්නව්හිදී අද (12) පැවති පළමු වටයේ 10 වැනි තරගයේදී දකුණු අප්‍රිකානු පිල ලකුණු 134 කින් ඕස්ට්‍රේලියාව පරාජය කරමින් විශිෂ්ට ජයක් ලැබීමට සමත් විය. 12 October 2023
අපේ ණය ගැන හෙට මොරොක්කෝවේදී සාකච්ඡාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික රැස්වීම්වලට සමගාමීව ශ්‍රී ලංකාව : ණය තිරසරභාවය සහ ආණ්ඩුකරණ ප්‍රතිසංස්කරණ අත් කරගැනීමේ මාර්ග යන මාතෘකාව යටතේ වැඩසටහනක් හෙට මොරොක්කෝවේ මරකේෂ් නුවරදී පැවැත්වෙන බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය. 12 October 2023
ණය ගැන චීනයේ මතය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ද්වි පාර්ශ්වික ණය හිමියා ලෙස චීනය, මෙරටට ලබා දී ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් මූලික එකඟතාවයකට පැමිණි බව මුදල් අමාත්‍යංශය පැවසුවේය. 12 October 2023
ජාතික රෝහලේ ගිලන් රථ 11ක් ගිලන් වෙලා කොළඹ ජාතික රෝහලේ ගිලන් රථ 13 ක් තිබුණත් හොඳ තත්ත්වයේ තිබෙන්නේ ෆෝර්ඩ් සහ බෙන්ස් වර්ගයේ ගිලන් රථ දෙකක් පමණක් බව එම රෝහලේ ප්‍රකාශකයෙක් පැවසුවේය. 12 October 2023
එජාප තනතුරුවල වෙනසක් නෑ: මධ්‍යම කමිටුව තීරණය කරයි එක්සත් ජාතික පක්ෂයේ කිසිඳු තනතුරක් වෙනස් නොකළ යුතු බවට පක්ෂයේ මධ්‍යම කමිටුව අද (12) තීරණය කළේය. 12 October 2023
යුද්ධයේ ඇත්ත තතු හෙළි කරන වාර් තාවක් ජනපතිට ශ්‍රී ලංකාවේ පැවතියේ කුමන ආකාරයේ යුද්ධයක්ද යන්න පැහැදිලි කිරීමට සකස් කළ විශේෂ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බාරදෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පැවසීය. 12 October 2023
කූඨ ලේඛන හදා ගෙන්වූ ඖෂධයකට සී.අයි.ඩී යට පැමිණිලි 5 ක් කූඨ ලේඛන හා ව්‍යාජ අත්සන් යොදා ඖෂධයක් මෙරටට ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙසට සහ මේවා වෙළෙඳ පොළට මුදා හැරීම නවතන ලෙසට ඉල්ලා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි 5 ක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි. 12 October 2023
සැමට සමුදුන් ජැක්සන් සුව නින්දට ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා මීට සුළු වේලාවකට පෙර රාගම ශාන්ත පාවුළුු දේවස්ථානයේදී සියලු රසික රසිකාවන්ට සමු දුන්නේය. 12 October 2023
තරුෂිට මහනුවරින් උණූසුම් පිළිගැනීමක් ලංකාවට රන් පදක්කමක් හිමිකර දෙමින් ආසියානු මලල ක්‍රීඩා තරගයෙන් ජයගත් වලල ඒ. රත්නායක මැදි විදුහලේ තරුෂි කරුණාරත්න සිසුවිය කොළඹ සිට මහනුවරට අද පැමිණියාය. 12 October 2023
මාතරට යළි ගංවතුර:ශිෂ්‍යත්ව දරුවන්ටත් පණිවිඩයක් නිල්වලා ගගේ ඉහල නිම්නයට තව දුරටත් වර්ෂාව ලැබීම හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ගං වතුර මට්ටම යළි ඇති වීමේ අවධානමක් මතුව ඇති බව මාතර දිස්ත්‍රික් ආපදා මධ්‍යස්ථානය පැවසීය. 12 October 2023
දෙමෝදර පාලම බලන්න ආ යුවළ කොච්චියේ ගැටෙයි ඇල්ල දෙමෝදර ඓතිහාසික අහස්නවය ආරුක්කු පාලම නැරඹීමට පැමිණි තරුණ පෙම්යුවලක් අද (12) දහවල් බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රග්‍රාමි දුම්රියේ ගැටීමෙන් තුවාල ලබා දෙමෝදර සහ බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව ඇල්ල පොලිසිය පවසයි . 12 October 2023
කුඩු ගෙනා ඉරානුවන් දිවි ඇති තෙක් හිරේ ජාවාරම් කිරීම සඳහා ශ්‍රී ලංකාවට හෙරොයින් රැගෙන එමින් සිටියදී නාවික හමුදාව අකුරල මුහුදු තීරයේදී අත්අඩංගුවට ගන්නා ලද ඉරාන ජාතිකයන් 09 දෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් අද (12) නියම කළේය. 12 October 2023
ඊශ්‍රායලයේ ලාංකිකයන්ට සහය පතන්න දුරකථන අංකයක් ඊශ්‍රායලයේ දී විපතට පත් ශ්‍රී ලාංකිකයන්ට පිහිට පතා ඇමතීම සඳහා දුරකථන අංක සහ විද්‍යුත් තැපෑලක් විවෘත කළ බව ජනාධිපති කාර්යාලය පවසයි. 12 October 2023
බියගමට අලුත් පන්නයේ රෝහලක් දෙස් විදෙස් සංචාරකයන්ට නවාතැන් ගෙන රෝග ප්‍රතිකාර ලබාගත හැකි නවීන පන්නයේ එය රෝහලක් බියගම කේන්ද්‍ර කරගනිමින් ඉදි කිරීමට රජය තීරණය කර තිබේ. 12 October 2023
අඹේවෙල-රේන්දපොල මාර්ගය නාය යයි අඹේවෙල- රේන්දපොල මාර්ගය කලුපාලම ප්‍රදේශය ආසන්නයේදී නායයාම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනය සම්පුර්ණයෙන් අද (12) සිට නවතා දැමීමට පියවර ගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ නිමල් බණ්ඩාර මහතා පැවැසීය. 12 October 2023
ඊශ්‍රායල සිවිල් වැසියන්ටත් ගිනි අවි ගාසා තීරයට මායිම්ව පිහිටි ඊශ්‍රායලයට අයත් කුඩා නගරවල සිවිල් වැසියන්ට ගිනි අවි ලබා දීමට කටයුතු කරන බව ඊශ්‍රායල ජාතික ආරක්ෂක අමාත්‍ය ඉටාමාර් බෙන් ග්‍රීව් පවසා තිබේ. 12 October 2023
සටන් බිමේදී මාධ්‍යවේදියාට ආරක්ෂාව හමාස් සටන්කාමීන්ගේ ප්‍රහාරවලට එරෙහිව, ඊශ්‍රායල හමුදා දිගින් දිගට ප්‍රහාර එල්ල කරමින් සිටින අතර, ඊශ්‍රායල මාධ්‍යවේදීහු දිවි පරදුවට තබා එම ගැටුම් වාර්තා කිරීමට යුද බිමට ගොස් සිටිති. 12 October 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026