(ජේ.ඒ එල් .ජයසිංහ )

ලංකාවට  රන් පදක්කමක්  හිමිකර දෙමින්  ආසියානු මලල ක්‍රීඩා තරගයෙන්   ජයගත්  වලල ඒ. රත්නායක  මැදි විදුහලේ තරුෂි කරුණාරත්න  සිසුවිය    කොළඹ සිට මහනුවරට අද පැමිණියාය.

එම අවස්ථාවෙි    මහනුවර  නගරයේදී ඇයට උණුසුම් පිළිගැනිමක් ලැබිණි.

 රැස්ව සිටි ජනතාව  , මධ්‍යම පලාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ පිරිස් , වලල ඒ රත්නායක මැදි විදුහලේ  ගුරු මණ්ඩලය   ආදී සිසුන්  තරුෂිගේ හිවතුන්  නැදැ පිරිස  මහනුවර  පොලිස් ප්‍රධානීන්  රාජ්‍ය නිලධාරින්  ක්‍රීඩක  ක්‍රීඩිකාවන්  ඇයව උණුසුමිව  පිළිගෙන පෙරහරකින් උත්සව  ශාලාවට කැදවා ගෙන  යන අවස්ථාව මෙහි දැක්වෙයි.