IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අපේ ණය ගැන හෙට මොරොක්කෝවේදී සාකච්ඡාවක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික රැස්වීම්වලට සමගාමීව ශ්‍රී ලංකාව : ණය තිරසරභාවය සහ ආණ්ඩුකරණ ප්‍රතිසංස්කරණ අත් කරගැනීමේ මාර්ග යන මාතෘකාව යටතේ වැඩසටහනක් හෙට මොරොක්කෝවේ මරකේෂ් නුවරදී පැවැත්වෙන බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික නගා සිටුවීම වෙනුවෙන් වන ශ්‍රී ලංකාවේ සිවිල් සමාජ සංවිධාන ව්‍යාපාරය හා සම්බන්ධව සිටින සිවිල් සමාජ සංවිධාන මෙම වැඩසටහන සංවිධානය කර ඇත.

ශ්‍රී ලංකාව ණය අර්බුදයෙන් මුදා ගැනීම අරමුණු කරගත් ප්‍රධාන ප්‍රමුඛතා දෙකක් පිළිබඳව මෙම වැඩසටහනේදී අවධානය යොමුකරන බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර්,වෙරිටේ රිසර්ච් විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන්ත ද මෙල්, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා නදීෂානි පෙරේරා සහ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විශ්ලේෂකයෙකු තියෝ මරෙට් යන මහත්ම මහත්මීහු මෙම වැඩසටහනට සම්පත් දායකත්වය ලබා දෙන බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

 



අදහස් (1)

අපේ ණය ගැන හෙට මොරොක්කෝවේදී සාකච්ඡාවක්

Akila Friday, 13 October 2023 08:08 AM

වජිර උන්නැහෙයි, ෂෙහාන් උන්නැහේයි කියන්නේ දැන් ලංකාව බංකොළොත් නැහැ කියලා..., එහෙනම් ගෙවලා දාන එකනේ තියෙන්නේ ඔය ණය පොලි වාරික ටික.., එකඑක රටවල් වලට වැඳවැඳ යන්නේ නැතිව...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 182 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site