(ඉන්දිකා රාමනායක)
මහනුවර විලියම් ගොපල්ලව මාවතදී සිදුකළ සෝදිසි මෙහෙයුමකින් හෙරොයින් සමඟ හමුදා සෙබලෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු ගන්නෝරුව යුද හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරි කරමින් සිටි (39) හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව ඊයේ (12) සිදු කළ වැටලීමකදී හෙරොයින් මිලිග්‍රෑම් 470 ක් සමග ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
මහනුවර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd