
ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා මීට සුළු වේලාවකට පෙර රාගම ශාන්ත පාවුළුු දේවස්ථානයේදී සියලු රසික රසිකාවන්ට සමු දුන්නේය.
ආදරනීය ජැක්සන් ඇන්තනී නම් කලා කරුවාට සමු දීම සඳහා ඔහුගේ රසික රසිකාවියෝ , ආගමික නායකයෝ දේශපාලනඥයෝ දහස් ගණනක් ඔහුගේ නිවෙසට මෙන්ම ශාන්ත පාවුළු් දේවස්ථානයට ද පැමිණ සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන දර්ශනය කුමක් වුවත් කලාවට විශාල සේවයක් කළ ඔබතුමාට මතු උපදින කිසිදු භවයකදි මෙවන් අකල් වියෝවක් නොවේවා.
ජැක්සන් ඇන්තනි නම්වූ විශිෂ්ඨ රංගන වේදියාට මොක්සුව ප්‍රාර්ථනා කරනවා...