
ගාසා තීරයේ හමාස් ඉස්ලාමීය සටන්කාමීන්, ඊශ්‍රායලයට පහර දීමට යොදා ගන්නේ උතුරු කොරියාවෙන් ඔවුන්ට ලැබුණු අවි ආයුධවලින් යැයි ඇමෙරිකාව චෝදනා කරයි.
ඇමෙරිකාව එල්ල කරන මෙම චෝදනා උතුරු කොරියාව තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.
ඊශ්‍රායලයට එරෙහිව සටන් වදින හමාස් සටන්කාමීන් සහ උතුරු කොරියාව අතරේ සම්බන්ධයක් ඇතැයි පෙන්වන්න ඇමෙරිකාව උත්සාහ ගන්නවා. ඒත් එය සාර්ථක වෙන්නේ නැහැ.’ යැයි උතුරු කොරියාව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමාස් සංවිධායක අතුගා දමා ප්‍රශ්නය ඉවර කරන්න. ආයුධ වල බරපැන දැරුවේ කව්ද?
ලෝකයේම ත්‍රස්තවාදී කටයුතු මෙහෙයවන්නේ කවුද කියන එක වැඩිදෙනා දන්නවා.