(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කොළඹ ගාලු මුවදොර මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදී සොයා ගත් දේහය හය මාවනැල්ල සම්බෝධි විහාරස්ථානයේ වැඩ වාසය කළ ගල්පොලසිරිනන්ද හිමියන්ගේ බවට හඳුනා ලැබූ බව කොටුව පොලිසිය පවසයි.
සිරි නන්ද හිමියන් අපවත් වන විට 38 හැවිරිදි වියේ පසු වී ඇත.
සිරිනන්ද හිමියන්ගේ දේහය සම්බන්ධ වූ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.කොටුව පොලිසිය මෙම හිමියන්ගේ මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාලු මුවදොරටම වැඩම කෙරුවේ අරගල භුමියට වැඩම කළ බව කවුරුවත් කිව්වා වත්ද?