‘අස්වැන්න නෙලීමේ උත්සවය’ අදයි හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අද (15) දිනට යෙදී තිබේ. ලොව පුරා හින්දු බැතිමත්හූ තෛපොංගල් උත්සවය අද මහ ඉහළින් සමරති. 15 January 2024
රන්මාල හොරා රෝහලේ දී මියයයි කාන්තාවක ගේ ගෙලබැදි රන්මාලයක් කොල්ලකා පලායමින් සිටී පුද්ගලයකු, පිරිසක් විසින් අල්ලා පොලිසියට භාරදීමෙන් පසු ප්‍රතිකාර සඳහා රෝහල් ගතකිරිමේන් අනතුරුව මියගොස් ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි . 15 January 2024
තවත් වසංගතයක් ගැන බියක් වවුලන් තුළ ව්‍යාප්ත වන, වවුලන්ගෙන් මනුෂ්‍යයන්ට ආසාදනය විය හැකි, මාරක වයිරසයක් ගැන තායිලන්ත විද්‍යාඥයෝ බිය පළ කරති. 15 January 2024
ඇමෙරිකාවේ සුබ පැතුමට චීනය උරණ වෙලා තායිවාන ජනාධිපතිවරණයෙන් ලායි චිංග් තේ ජයග්‍රහණය කිරීමත් සමඟ ඇමෙරිකාව ඔහුට සුබ පැතීමට අමතක නොකළේය. 15 January 2024
පාකිස්තානයේ බිත්තර මිලත් නගී පාකිස්තානයේ බිත්තර මිල ද වේගයෙන් ඉහළ යමින් පවතී. එරට මාධ්‍ය වාර්තා අනුව, පන්ජාබ් ප්‍රාන්ත අගනුවර වන ලාහෝර් හි බිත්තර 12 ක් පාකිස්තාන රුපියල් 400 (ශ්‍රී ලංකා රුපියල් 465 ක් පමණ) කි. 15 January 2024
සිතාසියක් දෙන්න ගිය පී.සීට ගහලා සිතාසියක් භාර දීමට හෝමාගම පනාගොඩ කෙරේමුල්ල ප්‍රදේශයේ නිවසකට ගිය අතුරුගිරිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දුන් බව කියන යුද හමුදා සාමාජිකයකු ඇතුලු කාන්තාවක් අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි. 15 January 2024
කළු ගඟේ දිය නාන්න ගිය සිසුන් තිදෙනෙක් මරුට කළුතර කළු ගගේ කළුතර විද්‍යාලය ඉදිරිපිට කලපුවේ අද පස්වරුවේ දිය නාමින් සිටී 16 හැව්රිදි පාසල් සිසුවියන් දෙදෙනකු සහ 15 හැව්රිදි පාසල් සිසුවකු දියේගිලී මියගොස් ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි . 14 January 2024
උසස් පෙළ ප්‍රශ්න පත්‍රය පිට කළ ගුරුවරයා රිමාන්ඩ් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ – 2023 කෘෂි විද්‍යාව- 2 ප්‍රශ්න පත්‍රය පිළිතුරු ලිවීමට පෙර සමාජ මාධ්‍යයට මුදා හැරයේ යැයි කියන අම්පාර ප්‍රධාන පාසලක ගුරුවරයා ජනවාරි 26 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි අම්පාර අතිරේක දිසාවිනිසුරු සහ මහේස්ත්‍රාත් චතුරිකා එම්. චන්ද්‍රතිලක අද නියෝග කළාය. 14 January 2024
සරසවියේ දේශනයට ආ ඩඩ්ලිට තවත් සිසුන් පිරිසක් විරෝධය දක්වලා කැලණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් ඩිලෝමා පාඨමාලාවක දේශනයකට ආ ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාට දේශනය අවසන් කර ආපසු යද්දී යද්දී සිසුන් පිරිසකගෙන් දැඩි විරෝධයක් එල්ල වූහ. 14 January 2024
‘‘බුදු දහම බේරා ගන්න‘‘ සංවිධානාත්මකව බුදු දහම පිළිබඳව සාවද්‍ය මතවාද ජනගත කරමින් බුද්ධ දර්ශනයේ හරපද්ධතින්ට හානි කරන පුද්ගලයන්ට එරෙහිව වහා නීතීය ක්‍රියාත්මක කරන්නැයි මල්වතු අස්ගිරි මහානායක හිමිපාණන් වහන්සේලා ඇතුළු ත්‍රෛයි නිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ අත්සනින් යුතුව ජනාධිපති රනිල් විකුුමසිංහ මහතා වෙත ලිපියක් යවා තිබේ. 14 January 2024
බීමතින් රියැදුරු අසුනේ වාඩි වූ රගර් පුහුණුකරුට ඇප බීමතින් රිය පැදවූ බව කියන ප්‍රධාන පෙළේ රගර් පුහුණුකරුවකු කොහුවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරි බව කොහුවල පොලිසිය පවසයි. 14 January 2024
අනවසරයෙන් මසුන් මැරූ ඉන්දීය ධීවරයෝ 12ක් අල්ලයි යාපනය කරෙයිනගර් මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුලුවී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 03 ක් සමගින් ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි. 14 January 2024
නවසීලන්තයේ හිටපු අගමැතිනියට මංගල සීනූ නවසීලන්තයේ හිටපු අග්‍රාමාත්‍යවරිය වන 43 හැවිරිදි ජෙසින්ඩා අර්ඩන් මහත්මිය ඇයගේ දිගු කාලීන සහකරුවන 47 හැවිරිදි ක්ලාක් ගේෆෝර්ඩ් සමඟ ඊයේ(13) පැවැති පුද්ගලික උත්සවයකදී විවාහ වූවාය. 14 January 2024
බඩගින්න නිවා ගන්න හොරෙන් පුවක් කඩන්න ගිහින් ගහෙන් වැටී මරුට අනුන්ගේ වත්තකින් පුවක් වල්ලක් කැඩිමට ගොස් ඇද වැටී මියගිය පුද්ගලයකුගේ මරණය සම්බන්ධයෙන් පැවැති මරණ පරික්ෂණයේදී මියගිය පුද්ගලයා දින දෙකක් තිස්සේ කුසගින්නේ සිටි අයකු බවට මහනුවර ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ඒ.පී. ජයසූරිය මහතා අනාවරණය කර ඇත. 14 January 2024
හොරු අල්ලා රටෙන් හොරා කෑ මුදල් අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට යොදවනවා සමගි ජන බලවේග රජයක් තුළ රට බංකොලොත් කල හොරුන් නීතිය හමුවට ගෙනවිත් හොරා කෑ මුදල් රටට ලබා ගෙන එම මුදල් අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. 14 January 2024
මුදල් වංචා කළ හිටපු කොස්තාපල් අත්අඩංගුවට සුඛෝපභෝගී වෑන් රථ මෝටර් රථ හා කැබ් රථ වෙළෙඳ පොළේ මිලට වඩා අඩුවෙන් ලබාදෙන බව පවසා රුපියල් දෙකෝටි පනස්එක් ලක්ෂයක මුදලක් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය කියයි 14 January 2024
මත්පෙති සමඟ අයෙක් මාට්ටු තලෙයිමන්නාරම කට්ටුකාරයන් කුඩිඉරිප්පු ප්‍රදේශයේ පිහිටි රක්ෂිත කැලෑවක සඟවා තිබූ මත්පෙති 10,500 ක ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි. 14 January 2024
වේත්‍රධාරි සමුගනී පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ලබන 30 වැනිදා විශ්‍රාම යාමට නියමිතය. ඔහුගේ පාර්ලිමේන්තු සේවා කාලය වසර 40කි. 14 January 2024
සැරයන්ගේ බැංකු කාඩ්පතට විද්ද පීසී මාට්ටු උඩ මළුව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරන පොලිස් සැරයන්වරයෙකුගේ බැංකු කාඩ් පත සොරා ගෙන රුපියල් 41000කට වැඩි වටිනාකමකින් යුත් භාණ්ඩ මිලදී ගත් මානම්පිටිය පොලිස් ස්ථානයේ විශේෂ රාජකාරී කරනු ලබන කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 14 January 2024
විදුලි ගාස්තු සියයට 3.3 කින් අඩු කිරීමට යෝජනා කරලා ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තුව සියයට 3.3 ක් වැනි ඉතාමත් සුළු ප්‍රතිශතයකින් පහළ දැමීමට මහජන උපයෝගිතා කොමිසමට යෝජනා කර ඇතැයි මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 14 January 2024
මිදිගම රුවන්ගේ සහෝදරිය අත්අඩංගුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනක යටතේ රඳවාගෙන විමර්ශන සිදුකරන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැති සංවිධානාත්මක අපරාධකල්ලි නායකයා සමඟ දුරකථන සංවාද පැවැත් වූ බව කියන මිදිගම රුවන් නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ සහෝදරියක අත්අඩංගුවට ගෙන කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 14 January 2024
කිලිනෝච්චියේ ඇළක තරුණ මළ සිරුරු දෙකක් කිලිනොච්චිය, කෝවින්දන් මංසන්ධිය අසල වාරි අැළ මාර්ගයක තිබී මියගිය තරුණයින් දෙදෙනකුගේ මළසිරුරු දෙකක් අද (14) අලුයම සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි. 14 January 2024
තහනම් කළ උ.පෙළ. පේපරය පළමුවැනිදා මෙවර අ.පො.ස.උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රය නැවත පැවත්වීමේ විශේෂ විභාගය එලඹෙන පෙබරවාරි පළමුවැනිදා පෙරවරු 8.30 සිට 11.40 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. 14 January 2024
මේ මාසේ 15000 කට නිවාස ණය දෙයි “සැමට නිවහන” වැඩසටහන යටතේ නව නිවාස ණය 15,000ක් ලබා දීම මේ මස අවසන් වීමට පෙර ආරම්භ කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි. 14 January 2024
වාහන ආනයනයට නව ගැසට්ටුවක් රජයට අත්‍යවශ්‍ය වාහන පමණක් ආනයන කිරීමට නව ගැසට් පත්‍රයක් නිකුත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 14 January 2024
සුරාබදු ගාස්තු ඉහළ දමයි සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කරමින් මුදල්, ආර්ථික, ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 14 January 2024
කෝටි 5ක ගංජා සමඟ අයෙක් අල්ලයි කයිට්ස් නයිනතිව් දුපතේ ජාවාරම් කිරීමට සූදානමි කර තිබූ කෝටි පහකට ආසන්න වටිනාකමින් යුතු කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව පොලිස් විශේෂ කර්ය බළකාය කියයි. 14 January 2024
රනිල් ජනපතිවරණයට තරඟ කළ යුතු බව ගාලු සමුළුව සම්මත කරයි ලෝකය දිනාගෙන ලංකාව හදන්න සිටින එකම නායකයා රනිල් වික්‍රමසිංහ බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා එජාප ගාලු දිස්ත්‍රික් සම්මේලනය අමතමින් පැවසීය. 14 January 2024
රබර් පටිය දරුවාට මරු කැඳවයි කලවාන පොතුපිටිය , පනාපොල ප්‍රදේශයේ දී , සිය නිවසේ සෙල්ලම් කරමින් සිටි දරුවකුගේ ගෙලෙහි රබර් පටියක් ඒති ගෙල සිරවීමෙන් මියගොස් ඇති බව පොතුපිටිය පොලිසිය පැවසීය . 14 January 2024
‘ඇෆ්ලටොක්සින්’ ගැන ප්‍රශ්නයක් දරුවන් ආහාරයට ගන්නා ආහාරවල අඩංගු වියහැකි ‘ඇෆ්ලටොක්සින්’ ප්‍රතිශතය සංශෝධනය කිරීමට රජය උත්සාහ දරමින් සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උසස් නිලධාරියෙක් පැවසීය. 14 January 2024
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026