(ගයාන් සූරියආරච්චි)
කයිට්ස් නයිනතිව් දුපතේ ජාවාරම් කිරීමට සූදානමි කර තිබූ කෝටි පහකට ආසන්න වටිනාකමින් යුතු කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව පොලිස් විශේෂ කර්ය බළකාය කියයි.
විශේෂ කාර්ය බලකාය මුලතිව් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ මෙහෙයුමේදී කේරළ ගංජා කිලෝ ග්‍රෑමි 21, ග්‍රෑමි 105 ක් අලෙවි කිරීම සදහා සන්තකයේ තබාගෙන සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd