(සුමිත් පොතුපිටිය)
කාන්තාවක ගේ ගෙලබැදි රන්මාලයක් කොල්ලකා පලායමින් සිටී පුද්ගලයකු, පිරිසක් විසින් අල්ලා පොලිසියට භාරදීමෙන් පසු ප්‍රතිකාර සඳහා රෝහල් ගතකිරිමේන් අනතුරුව මියගොස් ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ පානදුර පිංවල ප්‍රදේශයේ පදිංචිව සිටී 39 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කීය.
මියගොස් ඇති තැනැත්තා පානදුර නගර මධ්‍යයේදී කාන්තාවකගේ ගෙලබැදි රන්මාලයක් කොල්ලකා පලා යද්දී, ඒ අවට සිටී පිරිසක් ඔහුව අල්ලා ගෙන ඇති අතර ඔහු මෙල්ල කීරීමට දැඩි උත්සහායක් ගෙන ඇත.
අපහසුවෙන් සිටී සැකකරුව පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර , එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
11
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රන්මාල හොරා රෝහලේ දී මියයයි
lankaputha Monday, 15 January 2024 06:27 AM
හරි බබා.. කෙනෙකු උපයන්නේ තමන්ගේ රුධිරය සහ මනස වෙහෙසමින් , වසර ගණනාවක් තිස්සේ තම අනාගතය සඳහා ,
Pankumburage Monday, 15 January 2024 07:25 AM
මම හිතුවේ කළුතර කොච්චියේ මාල කඩපු එකා කියල.
Suman Udage Monday, 15 January 2024 07:25 AM
මෙය තවත් ඛේදවාචකයක්. මේ ආකාරයේ අපරාධවලට සුපරීක්ෂාකාරී ප්‍රවේශයක් ගෙන විනිසුරුවරුන් මෙන් හැසිරෙන මිනිසුන් පෙන්නුම් කරන්නේ සමාජය පිස්සු වී ඇති බවයි.
Prabha Monday, 15 January 2024 04:54 PM
එහෙමනම් මංකොල්ලයක් දැක්කාම අහක බලමු...
Bamunuarachchi Monday, 15 January 2024 05:35 PM
Suman පිස්සු කරන්න එපා. මේ පණිවිඩය මාල කඩන්නන්ට යා යුතුයි. ඔබ කියන විදිහට උසාවි ගියා නම් ඇප නියමවෙලා ඇවිත් නඩුව ඉවර වෙනකොට මෙයා තව මාල ගණනාවක් කඩලා. සමහර විට සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කරගන්න බැරි වුනා කියලා නිදහස් වෙන්න තිබුණා. නියම දඬුවම මම හිටියා නම් මමත් ඒ පින අනුමෝදන් කර ගන්නවා.
PATTA hora Monday, 15 January 2024 08:13 AM
ආන්න එහෙම, අපේ දරුවන් ගේ අනාගතය හොරා කාපු දේශපාලුවන් ටත් දුටු තැන නෙලන්න ජනතාව එකතු වෙන්න ඕනෑ.
Amal Monday, 15 January 2024 10:36 AM
කළුතර මාල කඩපු එකාගේ ළඟ ඥාතියෙක්ද ? මොනාවුනත් ජීවිතයක්.