
(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )
කලවාන පොතුපිටිය , පනාපොල ප්‍රදේශයේ දී , සිය නිවසේ සෙල්ලම් කරමින් සිටි දරුවකුගේ ගෙලෙහි රබර් පටියක් ඒති ගෙල සිරවීමෙන් මියගොස් ඇති බව පොතුපිටිය පොලිසිය පැවසීය .
මෙලෙස මියගොස් ඇත්තේ පනාපොල ප්‍රදේශයේ පදිංචි පනාපොල කංකානමලාගේ ගගන නැමැති වයස අවුරුදු නවයක පිරිමි දරුවකු බව පොලිසිය පැවසීය
එම දරුවා ප්‍රදේශයේ පාසලක හතරවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන බව පොලිසිය පැවසීය . දරුවා සිය නිවසේදී රබර් පටියක යකඩ බෝර කටුවක් ගැට ගසා කරකවමින් සිටියදි බෝර කටුව ඔලුවේ වැදී පසුව රබර් පටිය තදින් ගෙලෙහි එතී ඇති බව විමර්ශන වලදී අනාවරණය වූ බව පොතුපිටිය පොලිසිය පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම කණගාටුයි... දෙමව්පියන් මීටවඩා සැලකිලිමත් වෙන්න ඕනෑ.